apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මම කෙරුවේ මචන් වරද පෙන්වපු එකයි නමුත් උබ මාත් එක්ක argue කරන්න එනවා මේ පොඩි දේට. මට තේරේන්නෙ නෑ උබට මොකද වෙලා තියෙන්නේ කියලා. උබ දන්නවා ඇති යම් කිසි දෙයක් ගැන නමුත් උබ නිහතමානි නෑ. අපි කරන්න ඕනේ argue කර කර යන එක නෙවෙයි නොදන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න එකයි ඊට පස්සේ ඒක අනුන්ගේ යහපතට යොදවන එකයි. අපේ ආච්චි කියලා තියෙන්නේ තමන් යම් කිසි දෙයක් ගැන දන්නවා නම් ඒක ගැන කයිවාරු ගහන්න එපා නොදන්නවා වගේ පෙන්වලා තවත් තමන් නොදන්න දේවල් ගැන ඉගෙන ගන්න කියලයි. ඕනෙම කෙනෙක්ගෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම ඔය ලොකුවට ලියලා දැම්මෙත් උබ තේරුම් අරගෙන තිබිච්ච විදියට වැරදි නිසා ඒක හරි ගස්සවා ගැනීමේ චේතනාවෙන් මිසක් argue කරන්න නෙවෙයි.
    වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. MD5 Value එක calculate කරන්නේ Virus Guard එකෙන්. එතකොට Custom Compiler එකක් ගහලා ඒක කරන්න බෑ. මොකද Custom Compiler එක තියෙන්නේ Hackers ගේ Side එකේ මිසක් User ගේ Side එකේ නෙවෙයි. උබ මට පේන්නේ Virus Guard එකක් වැඩ කරන විදිය වත් දන්නේ නෑ වගේ.
    වරද්දගෙන තෙරුම් අරගෙන වගේ Custom Compiler එකෙකින් ඔන MD5 එක එනකම් EXE Generate කරගන්න පුලුවන් EXE Generate Loop එක 1 Billion or 10 Billion වෙන්නත් පුලුවන් අවශ්‍ය MD5 අගය ලැබෙනකම් හො නොවෙන්නත් පුලුවන්. Binary Hash or Base Hashing ගියොත් MD5 සමාන කරගන්න බැරිවෙනවා සම්පුර්ණ Executable එකම Hash කරන හින්දා K_Zone කියලා තියෙනවා වගේ
    File එකේ යම් යම් data අරගෙන (Size, first bytes, .data .rs .text sections, PE headers, compile date, Resources, Internal Strings, ApiCalls වඒ දේවල් )
    දෙවල් වලින් කරොත් නම් යම්තාක් දුරට හැකියාවක් ලැබෙන්න පුලුවන්
    Virus Guard Signature Database Decrypt කරපු වෙලාවක මම දැක්ක දෙයක් තමා සමාන්‍යන් භාවිතා වෙන Guard වල MD5 භාවිතා කරනවා සැහෙන්න අඩුයි CRC32 තමා භාවිතා වෙන්නේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    වරද්දගෙන තෙරුම් අරගෙන වගේ Custom Compiler එකෙකින් ඔන MD5 එක එනකම් EXE Generate කරගන්න පුලුවන් EXE Generate Loop එක 1 Billion or 10 Billion වෙන්නත් පුලුවන් අවශ්‍ය MD5 අගය ලැබෙනකම් හො නොවෙන්නත් පුලුවන්. Binary Hash or Base Hashing ගියොත් MD5 සමාන කරගන්න බැරිවෙනවා සම්පුර්ණ Executable එකම Hash කරන හින්දා K_Zone කියලා තියෙනවා වගේ

    උබ හරි මචෝ, ඒත් Binary Stream එකක් හෝ Base64 Encode කරලා කවදාවත් File MD5 එකක් කරන්නෙ නැ මොලේ ඇති එකෙක් නම්.

    අපි Software එකක් හදන වෙලාවට md5 එක එක්ක Check කරනවා File එක, Virus Infection එකක් හෝ, කවුරු හරි Crack කරලාද බලන්න, ඒත් දන්න අය දන්නවා එක File එකකට MD5 එකක් Generate වෙන්න කොයි තරම් වෙලාවක් යනවද කියලා,

    ඒ නිසා තමයි ඇතුලෙ තියෙන වෙන කිසිම known Software එකක නැති Code Block එකක් අරගෙන ඒක Hash කරන්නෙ, ඒක database එකේ තියාගන්නවා offset එකත් එක්ක, ඒකට Hash එක Cal කරන්න පුලුවන් මිලි තත්පර ගානක් යන්න කලින්,.

    එහෙම තමයි Anti-Virus system එක තත්පරේකට Files 1000 ක් විතර Scan කරන්නෙ.
    හදිසියේ හරි එහෙම HASH එකක් Detect උනොත් තව Hash එකක් බලනවා.

    මේක ගැන සැකයක් තියෙන්වා නම් Virus එකක් Parts 100 කට විතර කඩන්න, File Splitter එකකින් මේක කරගන්න පුලුවන් ඔක්කොම එක Folder එකකට දාලා Scan කරන්න එකම එක Part එකක් අල්ලයි පරන Virus එකේ නමින් ම.

    ඒ File එකේ byte 2 ක් nop කරලා, ආයේ ඇසෙම්බල් කරලා බලන්න, File එක අල්ලන එකක් නැ,

    එහෙම නැතුව File පිටින් Scan කරනවා නම් අපේ C එක Scan වෙන්න ඇවුරුදු 4ක් 5ක් යයි.
    :P:P:P:P:P:P:P

    දෙවල් වලින් කරොත් නම් යම්තාක් දුරට හැකියාවක් ලැබෙන්න පුලුවන්
    Virus Guard Signature Database Decrypt කරපු වෙලාවක මම දැක්ක දෙයක් තමා සමාන්‍යන් භාවිතා වෙන Guard වල MD5 භාවිතා කරනවා සැහෙන්න අඩුයි CRC32 තමා භාවිතා වෙන්නේ

    වෙන්න පුලුවන් මචෝ, md5 වලට වැඩිය ගොඩාක් ලේසියි CRC32 එකක කැල් කරන්න, ඒක පාවිච්චි කරනවා නම් ගොඩක් fast Scan කරන්න පුලුවන්, ප්‍රශ්නෙකට තියෙන්නෙ ඒකන් එකම Hash එක File දෙකකට දෙන්න තියෙන Chance එක වැඩියි.

    File දෙකකට එකම md5 එක එනවා කිව්වවම, "වැරදියි, වැරදියි" කියලා කියපු කෙනා මේවත් බැලුව නම් මොකද ? දැනුමට හරි හොදයි නෙ .. .. . .

    http://www.win.tue.nl/hashclash/SoftIntCodeSign/

    http://www.mscs.dal.ca/~selinger/md5collision/

    මේකේ පින්තූරත් එක්ක තියෙන්වා.
    http://www.unixwiz.net/techtips/iguide-crypto-hashes.html

    මේන්න තියෙනවා Digital Signature එකත් Clone කරන්න පුලුවන් කියලා මේ ක්‍රමේට.
    මම Digital Certificate ගැන Reply එකේ දැම්මද මතක නැ.

    http://blog.didierstevens.com/2009/01/17/playing-with-authenticode-and-md5-collisions/

    1jqrG.jpeg

    දක් කිබුලා සහ පිරිවරයන් උබලත් සෙට් වෙන්න Class එකට, api දත් වල Malware Remove කරන හැටි කතා කරමු. . .
    :D:D
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොකද උට්ටියෙ ඔච්චරම පන්න පන්න කින්ඩි දාන්නෙ.:eek:වේසි:angry:

    නැහැ මට ඕනෙ උනේ උයාට යතාර්ථය අවබෝධ කරවලා දෙන්න. :dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නැහැ මට ඕනෙ උනේ උයාට යතාර්ථය අවබෝධ කරවලා දෙන්න. :dull:
    බලන්න නේ.:rolleyes:උයාලා වගේ සහෝලා හම්බවෙන්න මම ජාති ජාතිත් පිං කරලා තියෙනවනේ.:cool:ඇත්තට සන්තෝශයි සහෝ.:yes:දිගටම මේ වගේ ඇඩ්වයිස් උයාගෙන් මම බලාපොරොත්තු වෙනවා:dull:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    පල යන්න ගස් ගෙම්බා....:baffled:
    දිව තියනව හොලවන්න බෑ..............:dull:

    හොද වෙලාවට උබ විවාහක ස්වාමි පුරුශයෙක් උනෙ, නැත්නම් මම කියනවා උබට හොද එකක් :D:D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිගටම වලිය ඇදන් පලයල්ලා කෝ..........
    උඹල ගේ වලියෙන් අපි වගේ සොෆ්ට්වොයාර් සයිඩ් එක ගැන මකුණු ප**ක් තරම්වත් නොදන්න උන්ට දැන ගන්න තියන දේවල් බොහොමයි.

    පූස්;15814173 said:
    පූස්..........
    උඹ තාම ශිෂ්‍යත්වෙ ලියන එකෙක් ද?
    නැත්තං ඇස් දෙක බාගෙට පොට්ටද?

    යකෝ මම කිව්වේ මකුණු ප**ක් කියල....
    මූ දාල තියෙන්නේ මකුළුවෙක් ගේ ප**ක්........

    නෙද්දකින් තෝ.......ගස් උරුලෑවා!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද වෙලාවට උබ විවාහක ස්වාමි පුරුශයෙක් උනෙ, නැත්නම් මම කියනවා උබට හොද එකක් :D:D:D:D
    කියහං කෝ..................

    අහන්න ආසයි...ගයන්න..........:D:baffled::rofl::rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්..........
    උඹ තාම ශිෂ්‍යත්වෙ ලියන එකෙක් ද?
    නැත්තං ඇස් දෙක බාගෙට පොට්ටද?

    යකෝ මම කිව්වේ මකුණු ප**ක් කියල....
    මූ දාල තියෙන්නේ මකුළුවෙක් ගේ ප**ක්........

    නෙද්දකින් තෝ.......ගස් උරුලෑවා!!!

    පොටෝ ගහන්න මකුණෙක් හම්බුනේ නෑ. මකුණා කියල හිතාගෙන බලපන් :P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    පූස්..........
    උඹ තාම ශිෂ්‍යත්වෙ ලියන එකෙක් ද?
    නැත්තං ඇස් දෙක බාගෙට පොට්ටද?

    යකෝ මම කිව්වේ මකුණු ප**ක් කියල....
    මූ දාල තියෙන්නේ මකුළුවෙක් ගේ ප**ක්........

    නෙද්දකින් තෝ.......ගස් උරුලෑවා!!!

    අනේ බං කිම්බය්යෙ, (kimbulaayye) ප**යෙයි, *කෙයි අතර වෙනස මොකක්ද බං ?දන්නැතිකමට අහන්නෙ, ගැත්තාට අනුකම්පා කල මැනව.
    :baffled::rofl::D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනේ බං කිම්බය්යෙ, (kimbulaayye) ප**යෙයි, *කෙයි අතර වෙනස මොකක්ද බං ?දන්නැතිකමට අහන්නෙ, ගැත්තාට අනුකම්පා කල මැනව.
    :baffled::rofl::D
    වැඩිය හැප්පෙන්න යන්න එපා දත් සෙට් එක ගල් කරයි
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස්;15814802 said:
    පොටෝ ගහන්න මකුණෙක් හම්බුනේ නෑ. මකුණා කියල හිතාගෙන බලපන් :P
    දැන් තොගේ අළුත් ම ජාවාරම මකුණු-මකුළු ප**වල් ෆොටෝ ගහල වැල ප්‍රකාශන නිකුත් කිරීම ද?

    සහෝ දැන්වත් හැදියන්.....
    සහ ගහනව ඕවට........:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ බං කිම්බය්යෙ, (kimbulaayye) ප**යෙයි, *කෙයි අතර වෙනස මොකක්ද බං ?දන්නැතිකමට අහන්නෙ, ගැත්තාට අනුකම්පා කල මැනව.
    :baffled::rofl::D
    පළමු එක ලියන්න අකුරු අකුරු වර්ග දෙකයි,
    දෙවැනි එක ලියන්න අකුරු වර්ග තුනයි.......

    තෙරියමා?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ එළ නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බුනා

    Thanks to Sachith, K_ZONE, MoonRock & DjSpK
    ඒක තමා මාත් කිව්වේ තව තව වලිය ඇද ගනිල්ල කියල............
    කොහෙද මේ වේ_යො ටික කොත්තු කන්න ද කොහෙද ගිහින්..............

    දැන් රෑවෙලා දායි.....
    හෙට උදේ ඇවිත් ඉතිං කියවපං කෝ *ක ඉරාගෙන.......:dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒක තමා මාත් කිව්වේ තව තව වලිය ඇද ගනිල්ල කියල............
    කොහෙද මේ වේ_යො ටික කොත්තු කන්න ද කොහෙද ගිහින්..............

    දැන් රෑවෙලා දායි.....
    හෙට උදේ ඇවිත් ඉතිං කියවපං කෝ *ක ඉරාගෙන.......:dull::dull:

    හාකෝ:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක තමා මාත් කිව්වේ තව තව වලිය ඇද ගනිල්ල කියල............
    කොහෙද මේ වේ_යො ටික කොත්තු කන්න ද කොහෙද ගිහින්..............

    දැන් රෑවෙලා දායි.....
    හෙට උදේ ඇවිත් ඉතිං කියවපං කෝ *ක ඉරාගෙන.......:dull::dull:

    :yes: බලං ගියාම මේකෙ හෙන එක්ස්පර්ට්ල සෙට් එකක් ඉන්නවනෙ :cool:

    ආඩම්බරයි හසන්ත :D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැන් තොගේ අළුත් ම ජාවාරම මකුණු-මකුළු ප**වල් ෆොටෝ ගහල වැල ප්‍රකාශන නිකුත් කිරීම ද?

    සහෝ දැන්වත් හැදියන්.....
    සහ ගහනව ඕවට........:dull:

    වැල කතා ලියන්න තොට හොඳා... අපි පොටෝ එකක් දැම්මම තමා කිඹුල් නැට්ට අරක අස්සේ ගහගෙන එන්නෙ :angry::angry:
    0cgv.png
     
    Status
    Not open for further replies.