Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    උගේ හැගීම් එක්ක ඌට ජීවත් වෙන්න දීපන්.... අපි දැකලත් නෑ බීලත් නෑ කාලත් නෑ......
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඒ මූ වාසනාවන්තයිලු බන්, කොරියාවේ කොහේවත් මෙහෙම කෑම නෑලූ,
    කොහේ හරී වේලී වේලි හිටපු පකයෙක් කම්පැනියක වැඩට ඇවිත් වගේ...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඔබ ලංකාවට ආදරේ කරන ලංකාවේ කොල්ලෙක්නම් ,කෙල්ලෙක්නම් අනිවා සිරිලංකාව
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අපට රෙදි කඩයක් තිබෙනවා... එය ළඟකදී ගාමන්ට් එකකට අපි කුළියට දුන්නා.. ඒ අය කරන්නේ රෑ එළි වෙනකම් මහන එක.. හැමදාම එකේ වැඩ කරන අය රෑ දෙගොඩ හරිය වෙනකම් වැඩ කරනවා..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ටික දවසකට පස්සේ මේ අය කඩේ හොල්මනක් තියෙනවා කියලා කියන්න පටන් ගත්තා... කෙල්ලෝ තනියම වැඩ කරන්න බැහැ කියන්න පටන් ගත්තා...
    රෑට ලයිට් නිවන කොට CCTV එකෙනුත් පේනවා කියලා කියන්න පටන් ගත්තා..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    හොල්මන් දැකලා නැති මට මාර කුතුහලයක් ආවා. පස්සේ මම කඩේට ගිහින් CCTV එකෙන් පෙන්නන්න කියලා කිව්වා..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    පාන්දර දෙකට විතර ලයිට් නිවද්දි infra red camera එකෙන් රෙකොඩ් වෙන්න පටන් ගන්නවා.. එකෙන් පේන්නේ කළු සුදු විතරයි..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    එක පාරටම සුදු පාට දුමක් වගේ camera lens එක ඉස්සරහ පේන්න ගත්ත.. එක නිකං රෙදි වැලක දාපු සුදු දුමක් වගේ...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මටත් මාර ප්‍රෙහෙලිකාවක්... පස්සේ මම fast forward කරලා බැලුවා කොච්චර වෙලාවක් පේනවද කියලා.. උදේට ඉර එළිය එද්දි ඒක පෙන්නෙ නැහැ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    කඩේ වැඩ කරන කෙල්ලෝ ඔක්කොම මාර මවිතෙන් cctv බල බල ඉන්නවා... මාත් සද්ද නැතිව ගාමන්ට් අයිති කාරය එනකම් හිටියා..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ගාමන්ට් එකේ අයිතිකාර මහත්තයයි, එකේ managerටයි එන්න කිව්වා...