1. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    ඔව් ඉතිං දැන් වෙන වැඩත් නැතුව ඇති නේහ්..............:rofl::rofl::rofl::rofl::rofl:
  2. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    හැකර් පොන්ස් උඹවත් හැක් කරනවා
  3. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    මත බයේ බෑ....... මෙන්න මත තූ යනෝ............................:shocked::shocked::oo:
  4. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    තෝ බෑන් වෙන්න ද හදන්නේ ආයෙ ඕව ඇදල අරං ගෙම්බා:angry::angry:
  5. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    :no::no: බට් බොම්බිලි ගද ආව.:dull::dull::dull::rofl: දැන් අර කෙල්ල මාත් එක්ක මල පනිනව තෝ කරන වැඩ නිසා *සි.:angry::angry: මටත් අම්මපා කට තියං ඉන්න බෑනේහ්:dull:
  6. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    ඌ වැලක් ද දාල තිබ්බෙ?:dull::dull:
  7. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    :rofl::rofl::rofl: අයියෝ..... කෙල්ල ළිදේ.:baffled:
  8. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    :yes::yes::yes: සති 40කට බූට් එකක්:dull::nerd::baffled::P:rofl:
  9. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    මමත්..මමත්........... අනේ යකුනේ මාව නම් හැක් කරන්න එපා... අර ගමරාළ ගේ වංගෙඩිය වගේ මට තියෙන්නේ සබ්බ සයුරටම මේ කිරියෙ එකවුන්ට් එක විතරයි......:(:(
  10. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    ඊට හොදා අර වක පුනන මලක් දාගෙන ඉන්න **යා:dull:
  11. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    තෝ පූදින්නෙ නැ.ුව හිටු..........:angry::angry: දැන් වෙලා තියන අලකලංචි වල හැටියට සසා ආයෙත් පරණ ජීවන ක්‍රමය පටන් ගෙන........... තව කාලයක් එහෙම ඉන්න වෙයි..........you know what I mean!
  12. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    මදි බං.....:dull: මිලියන් 100යි, කොන්යැක් බෝතල් 2යි, චිකන් බයිට් එකකුයි ඉල්ලමු! එක්කෝ බයිට් ඕනන්නෙ නෑ......:dull: මේකෙ ඉන්න එකෙක් ව බයිටට ගමු!:baffled:
  13. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    COD සර්වර් එකට ලොග් වෙච්ච අයිපී හොයන් කරපු හාදයව හොයා ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ..........:nerd: මොනව වුණත් ඔය ගේම් සර්වර් නිසා මේකේ වලි වැඩි වුණා මිස වෙච්ච දෙයක් නෑ වගේ......:dull::dull: මොනව වුණත් මම දන්නේ සචියව...ඌ එළකිරියෙක් නිසා මම කොන්දේසි විරහිතව ඌ වෙනුවෙන් පෙනී ඉන්නවා උගේ පෙර වැරදි...
  14. dath kimbula

    EK Married Club-8

    අළුතින් ආව ගස් ගෙම්බො ටික දණ ගහපියව් යුරාජ් බස්ලබ්බාතුමාණන් ඇවිත් මැරිඩ් ක්ලබ් ඕර්ත් එක කියවන කං...:growl::growl::growl::growl:
  15. dath kimbula

    EK Married Club-8

    bandama wena dewal thama wenne...wena ahawal eka wennada? me friday SHWT walata set weyan umbe songs walin 4k enawa
  16. dath kimbula

    EK Married Club-8

    වැඩ ඉවර වෙලා අපි එද්දී ටැග් නෑ කියහං කෝ ඉතිං සෙද්ද!!!!!!!!!!!!!!!!!
  17. dath kimbula

    EK Married Club-7

    කොල්ලනි!!! :(
  18. dath kimbula

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    අෆ්ෆට සිරි පට්ටයි ඈ.............. මල්ලි.........:baffled: වස කීයද කුකුලෝහ්? මට නම් 39යි:rofl::rofl: මොන වඩේ ද? උලුදු ද? පරිප්පු වඩ ද? පරිප්පු වඩ නම් තුනියට ගනින්. තෙල් මද ගින්නේ තයන්න ඕනෙ. sriboysl-ටෝක් එකේ ස්ටිකී ත්‍රේ දෙකක් ඇති බලපං.
  19. dath kimbula

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    ne.... mese tile karapu ekak tiyenne.................:baffled:
  20. dath kimbula

    EK Married Club-7

    අර ඕල්්ඩ් කෙග් එකත් එක්ක මාව ළිදට දාන්න බලං ඉන්න හිපාටුවන්ට & එස්එම්එස් ගසන උරුලෑවන්ට...... තෙල බඩජට කතා කරල බලපියව් ඒ වෙලාවෙ එතන ගෑණි ඉදල උගේ ඒකි ඌ නෑ ගාල තියෙනේනේ.... තොපිට මොන ඕල්ඩ් කෙග් ද අනාත ශින්හළු!!!! සකේ බෝතලේ H2Oතමා....ලොල්

    No contents