මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බං ගාල්ලෙ තියෙන්නෙ.. චීන දන්ත කාර්මිකයෝ කියලා.. P&J එකේ..:(
    ඇඹුලම ඇඹුල මොනාද ගෑවා යකඩ කෙඳි තියෙන බුරුසුවක් වගේ එකකින්..
    ඒපාර වතුරත් එක්ක කූං ගාලා සද්දයක් ඇහෙන කූරක් දත් වල ඇතිල්ලුවා..
    සුදු වුණා කියහංකො කිරි ටොයියා වගේ..:lol:

    මාස දෙකකින් ආයෙම සුද්ද කරන්න එන්ඩ කිව්වා..:yes:

    තොට පු* ඉදන් පිස්සුද වේ*යේ? චීන්නු කියන්නේ පට්ට හොරු නේ ඕයි. තෝ කොහෙද ඉන්න පට්ට හොරෙක් ගාවට ගිහින් කෙළවගෙන. යකෝ කන්සල්ටන්ට් කෙනෙක්වත් ඔච්චර ගන්නෙ නෑ ස්කේලින්ග් එකකට.......
    අර ඇඹුල් රහ දේ ෆොස්පරික් ඇසිඩ්. දන්නවද ගොං හරකා? තොගෙ දත දියවෙනව ඒකයි වෙ*යෙ සුදු වුනේ. ඔය විදියට කලාම මාස තුනකින් සුද්ද කරන්න වෙනව තමා මොකද රළු වෙච්ච දතේ මතුපිට හොදට කහට බැදෙනවා. අනේ යකෝ තෝ වගේ ගොං ගහක්.
    දත් සුද්ද කරනව කියන ප්‍රතිකාරය නිතර කරන්න සුදුසු එකක් නෙවෙයි. අනික පොස්ෆරික් ඇසිඩ් දාල දත් සුද්ද කරන්න්නේ බුලත් කහට වගේ තියේ නම් විතරයි. ඒ සුද්ද කරලත් කියන්නේ බට ගසන්න, තේ/කෝපි බොන්න?කෝක් ගසන්න එපා තියල සතියක යනකං. අර වතුර එක්ක ක්‍රීං ගාන එක හදල තියෙන්නේ ඉන්වාර් කියන ලෝහ මිශ්‍රණයෙන්. දත උඩ කාණු කැපුව වගේ හීරෙන්නේ..............
    යකෝ, ප්‍රතිකාරයක් කර ගන්නකොට රට හරකෙක් ගාවට ගිහින් කෙළවගෙන සල්ලිත් පුදන්නේ නැතුව ඩොකෙක් ගාවට පල. අඩුම ගානෙ මොනව හරි වැරදි දෙයක් කලොත් තොට නඩු දාල අලාබෙ හරි ගන්න පුළුවන්. තෝ ඔය වගේ හොරෙක් ගාවට ගිහින් මොනව හරි වුනොත් එහෙමවත් බෑ තේරුණාද? උන් අහන්නේ ඇවිල්ල කරන්න කිව්ව මම ඒ දේ කරා, මෙයා කිව්ව නිසා කරේ කියලා.....තොට හුළං.

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    pute me gadgematic eka hodaida.prashna wena ekak nadda?

    http://www.ebay.com/itm/261101519095?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    $T2eC16RHJG8E9nyfnUHeBRNwhY(4dQ~~60_57.JPG

    hama aahaarayakinma pasu saha the biiwata pasu dath madinawa.~ dawasata 4 parak withara. signal whitening walin. sudu weida:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    pute me gadgematic eka hodaida.prashna wena ekak nadda?

    http://www.ebay.com/itm/261101519095?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    $T2eC16RHJG8E9nyfnUHeBRNwhY(4dQ~~60_57.JPG

    hama aahaarayakinma pasu saha the biiwata pasu dath madinawa.~ dawasata 4 parak withara. signal whitening walin. sudu weida:sorry:
    පින්තූරෙ තියෙන්නේ බ්ලීචින්ග් එකක්. බට් මම ගැරන්ට් කරන්නේ නෑ හෝම් බ්ලීචින්ග්ස්. මොකද පවර්ෆුල් නෑ.......
    දිගටම කරන නොකරන එක නිෂ්පාදකයා ගේ උපදෙස් මත තීරණය රකන්න ඕන.

    වයිට්නින්ග් ටූත් පේස්ට් කියන්නේ නම් ගොං පාර්ට් එකක්. කහට යනවා දතේ නියම පාට එනවා.....එච්චරයි
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ithin anith tooth paste walata wada sudak enawane :sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පින්තූරෙ තියෙන්නේ බ්ලීචින්ග් එකක්. බට් මම ගැරන්ට් කරන්නේ නෑ හෝම් බ්ලීචින්ග්ස්. මොකද පවර්ෆුල් නෑ.......
    දිගටම කරන නොකරන එක නිෂ්පාදකයා ගේ උපදෙස් මත තීරණය රකන්න ඕන.

    වයිට්නින්ග් ටූත් පේස්ට් කියන්නේ නම් ගොං පාර්ට් එකක්. කහට යනවා දතේ නියම පාට එනවා.....එච්චරයි

    wadinna giya dewale oluwata land karana ekak naneda mekak use karala baluwata. :eek::eek:
    man podi kale murandu wela dath madde nalu awrudu gaanak:sorry::sorry:

    dath sudu karaganna wena krama nadda toothpaste arunama:sorry::sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වෙනව වෙනවා...
    පර්ලයිට් වලට දත කැපිල පස්සේ *කක් වත් කටට ගන්න බැරි වුනාම තේරෙයි තොට බඩගෝස්තරේට *කවුනා කියලා:growl:
    ethakota dan uya kiyanne signal whitening hoda na kiyala
    ethakota me laawata kahata paatak hitinawata mokada karanne
    saren sare dentist kenek gaawata yana onada?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ethakota dan uya kiyanne signal whitening hoda na kiyala
    ethakota me laawata kahata paatak hitinawata mokada karanne
    saren sare dentist kenek gaawata yana onada?
    පාට වෙනස් කර ගන්න ඕන නම් බ්ලීච් කරපං මචෝ.....
    අර උඩ ඉන්න හන්කොකා *සි ගෙන් අහපං ඌ ගාව මොකක්ද ගැජමැටික් එකක් තියනව ලු!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wadinna giya dewale oluwata land karana ekak naneda mekak use karala baluwata. :eek::eek:
    man podi kale murandu wela dath madde nalu awrudu gaanak:sorry::sorry:

    dath sudu karaganna wena krama nadda toothpaste arunama:sorry::sorry:
    නරක් වෙච්ච දත් වල අවපාටවීම් බ්ලීච් කරල යන්නෙ නෑ _සියේ:growl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මගෙනම් දත් සෙට් එක දැන් හරිම අබලන්:(:(...උඹලාවත් දත් ටික ඇහැ වාගෙ පරිස්සම් කරගනිල්ලා....:sorry::sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පාට වෙනස් කර ගන්න ඕන නම් බ්ලීච් කරපං මචෝ.....
    අර උඩ ඉන්න හන්කොකා *සි ගෙන් අහපං ඌ ගාව මොකක්ද ගැජමැටික් එකක් තියනව ලු!
    pata wenas karanna neme ban
    kahata gathiyata thiyeddi kathai ne
    ekata nadda ubalag danna wadak
    man whitening pawichchi karanneth kaha gathiya enawata
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    pata wenas karanna neme ban
    kahata gathiyata thiyeddi kathai ne
    ekata nadda ubalag danna wadak
    man whitening pawichchi karanneth kaha gathiya enawata
    මේ පැත්තෙන් යන වෙලාවක වරෙන්....
    මම දෙන්නම් දෙයක් කහට යන.......
    පොලිෂින් පවුඩර් එකක්..........