1. dath kimbula

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    හූ හූ කින්නේ ඔබතුමී නරි දෙනක් දැ?
  2. dath kimbula

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    කකුලුවො මසාලක් හදල තිනවා...... ලින්න වෙලාවක් සහ ෆොටෝ ටික එිට් කරගන්න වෙලාවක් නෑ බං:dull: මෙන්න මේකව.........
  3. dath kimbula

    EK Married Club-7

    මගුලක් තිීනවා... උගේ ගෑණි ඉන්න ඇති අහල පහල...අපි කටෙ වී ගැසුවේ.. උමි ලබ්බි වර වෙලාවක ගිහින් අහන්න..........:angry::angry::angry::angry:
  4. dath kimbula

    EK Married Club-7

    එක්ස්ටර්නල් කී බෝඩ‍යේ ඩ සහ ය වදින්නේ නැත...... බස් ලබ්බා හට පැමැණිලි කලෙමි
  5. dath kimbula

    EK Married Club-7

    ඔබ පුල පුලා බලා සිටි ඒ දින නුදුරෙහි මඋදා වනු ඇත.............:(:dull:
  6. dath kimbula

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    මික්‍රොෙව්ව් එකේ එච්චර පිපෙන්නේ නෑ බං....තැම්බෙනවා සහ හයිවෙනවා......... කේක් නම් ඉතිං ශ්‍රී අයියා ගෙන් තමා අහන්න වෙන්නේ........
  7. dath kimbula

    EK Married Club-7

    :no::no: අද අරුත් එක්ක ජපන් එකකට සෙට් වෙන්න බැලුවේ..:baffled:
  8. dath kimbula

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    කරි මාළුපාන් මෝලිනේ ඔතලා පැක් දෙකක් පිපෙන්න තිබ්බ නම් බඩු සිපිරිට ම එනවා ........ :no::no::no: :no::no: බෑ මචං...... බේකරි කර්මාන්තයේ පාන් මෝලි හැදිල්ල සහ කන්ෆැක්ෂනිරි බේක් කිරිලි දෙකක්..........
  9. dath kimbula

    EK Married Club-7

    ආහා... අනාත ලොන්ත කොකටුවෙණි..........
  10. dath kimbula

    EK Married Club-7

    අපි ගියා.... යන්නම ගියා................. මලගමට වරෙව්.............. දත් කිඹුළාට නිවන් සැප ලැබේවා!!!!
  11. dath kimbula

    EK Married Club-7

    හික්........... බෑ බං මලේ........... ගසල ම මැරෙනවා...............
  12. dath kimbula

    EK Married Club-7

    ඌ ගාව දෙල් නෑ පවුසෝ................ කොස් නම් තියනවා............හික්
  13. dath kimbula

    EK Married Club-7

    ඕල්ඩ් කෙග් එකක් බං.......තෙල් බඩා එක්ක.... දන්නේම නෑ බෝතලේම ගසලා.....දැන් අවුට් න මට්ටමේ ඉන්නේ................. ගෙදර යද්දි වාහනේ හැපිල මලොත් මලගමට වරෙව් ලෙමන් පප් ඇන්න...හික්............:cool:
  14. dath kimbula

    කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection)

    නවුද යකො මේක බම්ප් කලේ......... සොරි ආ වැදිල ඉන්න වෙලාවට ගසක ඒවට.....හික්...
  15. dath kimbula

    කවි මඩුව

    ගැසුවෙමි කරටි කරඩෙනා තෙක් සෙට් වීලා කබරය යන්න එයි වගේ හොක් වීලා හෙටත්ගසමි පෝය කියල පසු නොබලා... කවි එන්නෙත වෑ බං මං පුක් වීලා..................
  16. dath kimbula

    EK Married Club-7

    නෑ අනාත සිංහලායි්.. අද වෙනම ගසන්නේ................. වැඩියි වගේ බං.... වෙරිබහනකකකම් ඉන්නේගෙදරට තටට වෙන්න......:love: මොන සුත්තක්ද බං අකු=රු වචින්නෙක් නෑ කිවහන්කො.....සෙදද..
  17. dath kimbula

    EK Married Club-7

    කෙසේද කුකුළණි.... නාගසලං වෙන් ගසල ඉන්නෙ ආ............ තොපිට සැප වේවා!!!
  18. dath kimbula

    ***ELaKiRi BaR ***

    කෝ බාර් මන්? අයිස් විස්කි ඩබලයි, චිප්ස් එකයි...... මේ..මේ... තව ගෝල්ඩ්ලීෆ් පැකට් එකකුත්...............
  19. dath kimbula

    EK Married Club-7

    ආතතිය නැති කර ගන්න අර හුකංපාරුවා-ඇමසියා- වත් නෑ..... ඒ නිසා අද ගසමි... එන උන් වරෙල්ලා බෝතල් ඇන්න............. අද හිතේ අමාරුවෙන් ඉන්නේ......

    No contents