චමල් ඔලුව තෝන්තුවුණා මේක කියවල නම්......
මම උඹව ටිකක් හරි දන්න නිසා...........
හොදම දේ කාලය.....ටිකක් ඉදපං හිත නිදහස් වෙනකං.....
අනික ඔය කොටු පනින රිලව් දෙන උපදෙස් එහෙම පිළි පදින්න එපා උඹ, මම දැක්ක එහෙම එකෙක් දාල තියනව හෙන පොර ටෝක් එකක් රිප්ලයි එකට....සත්තු අදුන ගනින් කලින් ම..පිරිමි-ගෑණු...