EK Married Club-7

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    හැම දෙයක්ම වපර ඇහෙන් බලන්න එපා. ඇමතිවරු වැඩි වුණා කියන්නේ මහජනයාට සේවය කරන්න ආයතන වැඩි වුණා කියන එකයි. ඒකෙන් වාසිය අපිටයි.

    වෙන කියන්න දෙයක් නැති නිසාත්, කිව්වා කියල වැඩක් නොවන නිසාත් "ජය වේවා" කියන්නම්.

    මේ අයට වියදම් කරන සල්ලි ප්‍රමාණය බැලුවා නම් එකත් ගිනස් වාර්තාවක් වෙන්න පුළුවන්.

    මටත් කියන්න තියෙන්නෙ ජය ශ්‍රී කියල තමයි :cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1039459751cartoon-L.jpg

    :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා තරියා එහෙම මේක දැක්කොත්, ඌ වල් ඌරෙක් වෙලා, ඌවම මරාගෙන කයි....... :rofl: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩි උන්ට පාසැල් සෙට් වුනු සියල්ලටම සුභපැතුම්! :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුටා තරියා එහෙම මේක දැක්කොත්, ඌ වල් ඌරෙක් වෙලා, ඌවම මරාගෙන කයි....... :rofl: :lol:
    ඊට කලින් විකියාගෙ පප්පා ශොට්ගන් එකෙන් වෙඩිතියලා දායි! :P
     
    Status
    Not open for further replies.