Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wayasen kiyalath maha loku podiyak naalu itin :rolleyes::P

    ඒක තමයි ඔය දැන් කියල තියෙන්නෙ වයසි‍න් පොඩි නෑ කියල. පෙනුමෙන් ලු තරුණ. :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    tuzki-bunny-emoticon-011.gif

    tuzki-bunny-emoticon-043.gif
    :lol:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කට්ටියට ම එක එක නම් තියනව වගේ. එහෙම නම් දාන්න හේතුත් ඇති නේද? :rofl:

    eyata issara indan kiwwe biththare kiyalane :P mulin hithuwe nagere biththarayak kiyala hoyala balanakota thamai gam biththarayak kiyala danagaththe :rofl:

    maali ayyath ganu mayan walata rawatila wage :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eyata issara indan kiwwe biththare kiyalane :P mulin hithuwe nagere biththarayak kiyala hoyala balanakota thamai gam biththarayak kiyala danagaththe :rofl:

    maali ayyath ganu mayan walata rawatila wage :frown:

    ithin biththare kiyanna heethuva mokak da? :lol: heethuvak nathuva ma da biththare kiyanne :shocked:

    kaage gahanu maayam valata da ravatila thiyenne? :rolleyes::P aasavatavath kavuruvath mata maayam daanne nahane :P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    wayasen kiyalath maha loku podiyak naalu itin :rolleyes::P
    sad.gif
    napurui kiyanne boruwatada itin . mokak kalath baninawa
    cray.gif

    apooi ow rawatennama kena :rolleyes: wena aya dakala naane :frown:


    tuzki-bunny-emoticon-046.gif
    ගෙම්බො එක්ක අපේ කතාවක් නෑලු...
    t1928.gif


    කට්ටිය රැවටිල ඔයාට නංගි කියල කියනව ඇති හැමෝම එහෙනම්. පෙනුමෙන් පොඩි වෙන එකත් නරක නෑ. එතකොට ‍හිතෙන්?

    එ‍ත‍කොට කට්ටිය කියන්නෙ නපුරු නිසා වයසට යනව කියල ඉරිසියාවට ද? :shocked:

    :D හරියට හරි :lol::lol::lol::lol: අර උඩ ඉන්න මෝඩයා වගේ...
    m0191.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :D හරියට හරි :lol::lol::lol::lol: අර උඩ ඉන්න මෝඩයා වගේ...
    m0191.gif

    එයාත් ඉරිසියාවට ද ඒ කතා කියන්නෙ? මං හිතුව අක්කට තියන ආදරේ වැඩි කමට කියනව කියල :lol::lol:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :rofl: අහ ඒ ත්‍රේඩ් එක නිසා. ඒකත් නරක නෑ. මෙයාට වැඩිය නම් වැටෙන්නෙ දාන ත්‍රේඩ් නිසා තමයි මං හිතන්නෙ :lol::lol:

    thawa mona thread daai da danna :P langadima pissankotuwa gana thread ekak daanawa kiyala aranchi una ;) ethakota pissi kiyala hari kiyanna puluwan ne :rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thawa mona thread daai da danna :P langadima pissankotuwa gana thread ekak daanawa kiyala aranchi una ;) ethakota pissi kiyala hari kiyanna puluwan ne :rofl:

    එහෙම ත්‍රේඩ් එකක් දානවලු ද? එහෙම දානවනම් ඔයාලට ටිකක් පරිසම් වෙන්න වෙයි. මොකෝ පිස්සන්කොටුවෙ ඉන්න අය හැටියට ඕගොල්ලන්ගෙ නම් දාන්නත් බැරි නෑ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බොරු ආදරේ....
    tuzki-bunny-emoticon-041.gif
    මැටි පූසගේ...

    :rofl: බොරු ආදරයද? එහෙනම් ඉතින් ඔයා කියන දේ වෙන්න පුළුවන් තමයි. හැබැයි ඔයාට බයයි වගේ නේද? :rofl:
     
    Status
    Not open for further replies.