1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මමත් අහල තියෙනවා, තව එක පලාතක් තියෙනවලු රත්තරන් තියෙන. තාම මොකුත් කරලා නෑලු
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොනවගේ ෆොටෝ එකක්ද ඕනේ? normal එකක්, passport එකට ගත්තූ වගේ එකක් නම් 150ක් 200ක් වෙන්නේ.
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන් හොදයි. ගිය සතියේ ඉදලා උන, කොහෙද පණ්ඩිතයිනේ, rest කරන්න කිව්වට අහන්නේ නෑ. friday කිව්වේ hospital නවතින්න කියලා. බෑම කිව්ව නිසා doctor කිව්වා ගෙදර ඉදන් daily fbc බලලා call කරන්න කියලා නුවර, පේරා hospital full. සුවසෙවන බැලුවා. එකත් ෆුල්
  4. jasz

    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි

    https://www.google.lk/#q=aut+disce+aut+discede+translation
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උනද ? මමත් ඊයේ ගෙදර බන්, තාත්තාට උන. virus එකක්. ඩෙංගු වගේම එකක්. daily fbc එකක් ගන්නවා. අදත් ගන්න ඕනේ.
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උබ තමා ඕවා දාන්නේ :baffled:
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කලින් දැක්කා, දැන් තමා බැලුවේ
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ නෑ, මරු ආතල් එක
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ මොකක්ද යකු ? :lol::lol::lol:
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සිරාවට ගන්න එපා, මම ආතල් එකක් ගත්තේ :dull: මම හිතුවා අන්තිමට ඔහොම වෙයි කියලා :baffled:
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බොට එපා??? ඇත් එජකුලේ වෙන්න පුළුවන් :baffled:
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිස්සුද බන් ලංකාවේ කොහෙද අනාත වෙච්ච කෙල්ලෝ? ඉන්නෙම අනාත කුකුලෝ.. මේකෙම කීදෙනෙක් ඉන්නවද ඉතින් අපිට දෙන්න කියපන් බලන්න
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොනවද බොන බ්‍රෑන්ඩ් එක?

    No contents