1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ මිනිහෝ.. වෙනදා කලින් නේද පටන්ගන්නේ?
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇයි පරක්කු ?
  3. jasz

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    :yes: මේක ඇත්තක්නම් මූ මෙම එකක් දාන්නේ නෑ.. මූ ඇත්තටම තාත්තා කෙනෙක් කියලා දැනගත්ත දවසට තේරෙයි ඒක විහිලුවට ගන්න හොදනෑ කියලා.
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :sorry: ඔව් බන්, ඕවා කියකිය ඉන්න ඕනෙද බන් , ඔන්න උබලට වගේ මේකෙදි කිව්වනම් කමක් නෑ
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔක්කොම තමා... :oo: ඌට පේන හීන ...
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    විශේෂ මොකුත් නෑ. කසුනයා තාත්තා කෙනෙක් වෙලා , got එනවලු කපන කොටන ඒවා බලනවා කියලා මට සද්දේ දානවා :P
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ ඉතින් අරූ කෙලින්ම කොපි පේස්ට් කරලා දාලනේ
  8. jasz

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    ගහප්පයින් වේෂිට ... කව්ද ඩො 40? ගොඩශිලා
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :yes:, ගයාන් දැක්කනම් මරු ආසයි බන්
  10. jasz

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    පොඩි එකානේ තාම ...
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බලන්න ඕනේ බන්, වෙලාවක් නෑනේ. මට පොඩි පිස්සුවක් තියෙනවා tv series බලද්දී එක season එකක් එක දිගට බලන්න ඕනේ. පාන්දර වෙනකන් ඇහැරගෙන, කෝපි, ප්ලේන්ටි බෝතලේ දාගෙන බලනකොට මාර ආතල්. :love::love::love: walking dead බැලුවේ එහෙම ... :love::love::love:
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තාම එකක්වත් බලලා නෑ :P
  13. jasz

    ඩෙංගු මදුරුවන් පන්නන Tricks

    මමත් කරලා බැලුවා. ලාවට වගේ සැර එන්නේ. මදුරුවෝ යන්නේ නෑ. රත් වෙනවා මදි ඇති
  14. jasz

    ඩෙංගු මදුරුවන් පන්නන Tricks

    දෙවැනි ක්‍රමය සාර්ථකයි. පැගිරි තෙල් වලට ඉටිපන්දමේ දැල්ල සැරට වදින්න දෙන්න එපා. කළු දුමක් යන්නේ කරවෙලා. අපරාදේ
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අන්න ඌ තමා මන් කිව්වේ...:love:
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ජුරාසික් පාර්ක් එකේ කින්ග්කොන්ග් එක්ක ෆයිට් කරන්නේ මුනේ... :oo: හායි

    No contents