1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒ උනාට ... හයි ක්ලාස් නෑනේ :P
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    sprite + කඩල ? ගැලපෙන්නේ නෑනේ
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මමත් අහන්නේ මෙච්චරයි .... bite වලට මොනවද තියෙන්නේ ?
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බොන්න කලින් ගලවලා අරන් තියපන්, නැත්නම් බඩු පිට ඇනලා දැම්මොත්
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔක්කොටම :rofl:
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දළ දෙකද? අනේ වාසනාවන්...
  7. jasz

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    warning ලංවා එකෙන් ඉක්මනටම reinforcement steel price වැඩි කරනවලු, international market price වැඩි වෙලා තියෙන නිසා loss එක අඩු කරගන්න price වැඩි කරනවලු. දැන්ම අරන් තියාගනිල්ලා
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔය කිව්වට ඌ ලග ඇති බඩු
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌට වැඩිවෙලා මළ පැන්නම මිනිහෝ... මුසලයෝ කිය කියා වෙඩි තියයි ඔන්න.. :shocked:
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අයින් වෙලා පයින් යන ගමන්... :sorry:
  11. jasz

    House For Sale in Kandy

    good luck... හම්බුනොත් අපිටත් කියපන්කො not bad deal at all හැබැයි new town ඉදලා 9-10 km වගේ තියෙනවා නුවරට.
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෙබුකන්දේසර් වෙන්න ඇති. සේදිරිස් කිව්වම තමා ඌව මට මටක් උනේ.
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිස්සුද, මූනත් ශ්‍රී ලාංකීයයි ...
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දොදොල් ගහනවා.. ෆොටෝ කනවා....
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ෆොටෝ ගහනවා, වරෙන් මූන හෝදගෙන එහෙනං ගාන වැඩි. edit කරන්නත් ඕනේනේ ඔව් බන්, උන් professional ඩයල් විතරක් තියාගන්න යන්නේ, සවුදිත් එහෙමයිලු. අර බද්ද ගෙවන්න පුළුවන් එකා ඉදි, පොඩි පඩි ගන්නඋන්ට තමා කේස්
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කුවේට් වලත් 2020 වෙද්දී පිටඋන් අයින් කරනවා කියන්නේ.
  17. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :yes: සෙල්ලම් නෑ, උන් අලුතෙන්ම බද්දක් ගහල තියෙන්නේ පවුල් පිටින් ඉන්න අයට.
  18. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන් ඉන්නේ පොඩි කොල්ලොනේ බන් කුමාරවරු හැටියට. උන් වෙන වෙන රටවල් වලට ගිහින් පිස්සු කෙලලා එනවා. ඉස්සරහට තව හොද වෙයි
  19. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන් හොදයීලු බන්. උබ ගිහින් කොච්චර කල්ද? ඉස්සර මුස්ලම් නෙවේනම් මුනට කෙල ගහනවලු. දැන් වෙසක් එකට තොරන් ගහලා, දන්සල්කුත් දීල තිබ්බේ.

    No contents