සිංහළයා;12016252 said:මගෙත් භාණ්ඩ දෙක තුනකටම වැඩේ දුන්න ඔය අකුණී.. මල ඇණයක්![]()

නටන කෙනා ලස්සන වැඩියි. නටන කෙනා ඔයා වගේ. එමනිසා ඔයා ලස්සන වැඩියි.එහෙම ද?
![]()
බටර් එපා හරී...
සිංහළයා;12016221 said:ඕහ් මයි .... කාලෙකට පස්සේ කම් බැක් හේනා![]()
හා හා...පුත්තර්ර්ර්...
සිංහළයා;12016279 said:ඈහ්හ්හ්හ්හ්උඹ 2009 ඉඳලම ඉන්නවනේ
![]()
බටර් එපා හරී...
ආච්චිට ඔය කෝලං කරන්න වෙලාවක් නෑලු..![]()
ඇයි ආච්චිට නාඩගමකටවත් යන්න වෙලා ද? 
මායම් 64 තියන ඔයාලට කොහොම ද බටර් ගාන්නෙ? (අපිට 1024 මායම් තියන එක වෙනම කථාවක්). ඔයා කියපු කථාවල් දෙක ඒකාබද්ධ කලා විතරයිනෙ මංඇයි ආච්චිට නාඩගමකටවත් යන්න වෙලා ද?
![]()
පිරිමි මායම් ගැන නම් ඉතිං මං මීට කලිනුත් කියලා ඇතිනේ..

මලාමගෙනම් 10 වැඩිය වැඩේ දීල තියනව. අරගෙන දවස් ගානෙන් ඒවට එහෙමත් එයා වැඩේ දීල තියෙන්නෙ![]()

යෝ යෝ දාදී එස්පී කහා හෙ
බටර් එපා හරී...
ආච්චිට ඔය කෝලං කරන්න වෙලාවක් නෑලු..![]()
හා හා...පුත්තර්ර්ර්...
![]()
රොටාත් නහී
අදයි මලවුන්ගෙන් නැගිටලා තියෙන්නේ සිංග්ග්..![]()
අනාගත ප්රයෝජනය සඳහා තියාගත්ත වෙස් මුණක්ද කොහෙද 

පිරිමි මායම් ගැන නම් ඉතිං මං මීට කලිනුත් කියලා ඇතිනේ..
නෑ නෑ...තොවිලයක් නටන්ට වෙලා නොවැ ළමයෝ...![]()
පිරිමි මායම් දැනගෙන ඉන්නවනම් හොඳයි ඉතින්. දැන් මොනවද දන්න මායම්?

මායම් 64 තියන ඔයාලට කොහොම ද බටර් ගාන්නෙ? (අපිට 1024 මායම් තියන එක වෙනම කථාවක්). ඔයා කියපු කථාවල් දෙක ඒකාබද්ධ කලා විතරයිනෙ මංඇයි ආච්චිට නාඩගමකටවත් යන්න වෙලා ද?
![]()

ඒවාට කියන්නෙ ක්රම සහ විධි 
සිංහළයා;12016366 said:

සිංහළයා;12016401 said:හා හා බොල මොකද්ද ඒ හරුපෙ... අපිට මායං තියෙනවා කිව්වාඒවාට කියන්නෙ ක්රම සහ විධි
![]()

සිංහළයා;12016366 said:මලා
යෝ යෝ දාදී එස්පී කහා හෙරොටාත් නහී
![]()
අනාගත ප්රයෝජනය සඳහා තියාගත්ත වෙස් මුණක්ද කොහෙද
![]()
මේ පැත්තේ නාවේ ගැන්සියට පාර්ටි දෙන්න වෙනවට බයේලු...
පිරිමින්ට තියන මායම් පිරිමින්වත් දන්නෙ නෑපිරිමි මායම් දැනගෙන ඉන්නවනම් හොඳයි ඉතින්. දැන් මොනවද දන්න මායම්?
ආතුරය කවුද? ආච්චි යක්කු එළවන්නත් දන්නව ද?
අර ඔයා කියපු නැට්ටුව ලැප්ටොප් එක තියල තියන ඇතිරිල්ලෙ ඉන්න කෙනා ද?![]()
![]()
ඒවා ඉතිං අපෙන් අහන්ට ඕනියැ..පාවිච්චි කොරන උන්දැලම දන්නව ඇතිනේ..
සිංහළයා;12016401 said:හා හා බොල මොකද්ද ඒ හරුපෙ... අපිට මායං තියෙනවා කිව්වාඒවාට කියන්නෙ ක්රම සහ විධි
![]()

ලු..අපෝ ගොරවද්දි නම් කතා කරල වැඩක් නෑමටත් එපා වෙනව ගොරවද්දිනම්. පීසී එකේ ඉන්න බැහැනෙ එතකොට.

ඒවා ඉතිං අපෙන් අහන්ට ඕනියැ..පාවිච්චි කොරන උන්දැලම දන්නව ඇතිනේ..
![]()

මටනම් ඔය මායම් 1024 ම තියනව. හැබැයි තාම පාවිච්චි කරන්න අවස්ථා ලැබිල නෑ 

අපෝ ගොරවද්දි නම් කතා කරල වැඩක් නෑ
බලහන්කෝ ඉදලා ඉදලා මහ ජරා වෙලාවකනේ වැස්සේ![]()

ඔව් බන් කතා කරල වැඩක් නෑඔව් ගොරවන එකනම් එපා වෙන වැඩක්. ඒ මොකෝ ඒ වැදගත් අවස්ථාවක් මිස් වුණාද?![]()

පාවිච්චි කරන්න ඕන ඔයාලටනෙ. ඒක නිසා අහන්න සුදුසුම කට්ටිය ඔයාලමටනම් ඔය මායම් 1024 ම තියනව. හැබැයි තාම පාවිච්චි කරන්න අවස්ථා ලැබිල නෑ
![]()

තවත් මක්කටෙයි...
අපෝ මහ නපුරු මන්තර කාරියක් වගේනේ![]()

ඔව් බන් කතා කරල වැඩක් නෑ![]()