හිනාවඔව් අන්තිම සැරේ වැදුන පාරට මාසයක් පීසී නැතුව ඉන්න වුණා. කෑලි කීපයක්ම ගියානෙ
එතකොට කාන්තාවන්ට තියන ඒව ක්රම සහ විධි වෙන්නෙ නැද්ද? කාන්තාවන් මායමක් හැටියටත් පාවිච්චි කරන එයාලට තියන ප්රධානම ආරක්ෂිත ආයුධය මොකක් ද කියමු බලන්න එහෙනම්?![]()

අර හොර එස්පියා අපිට කේක් දුන්නෙ නැනේ
එස් මට නම් බර්ත්ඩේ කේක් අරන් දුන්නලු...මේ පැත්තේ නාවේ ගැන්සියට පාර්ටි දෙන්න වෙනවට බයේලු...
නෑ නෑ..ඒව්වට කියන්නේ....උප්පරවැට්ටිලු..


ආදෙන්කෝ මේ පැත්තේ 
උප්පරවැට්ටි නෙමෙයි ක්රම සහ විධි




මේ පැත්තේ නාවේ ගැන්සියට පාර්ටි දෙන්න වෙනවට බයේලු...



එස්ස් ආයේ කේක් තියා බුල්ටො එකක්වත් අරං දෙන එකක් නෑ....


