1. dath kimbula

    EK Married Club-7

    රෙද්දක් කියන්නෙ නැතුව ඉන්නව ද? මම මේ පයියෙ මයිල් වලට ගිනි ඇවිලිලා ඉන්නවා.... මූ එනව ඒකෙන් මල්වෙඩි පත්ත කරන්න............:angry::angry::angry::angry:
  2. dath kimbula

    EK Married Club-7

    ඇග්‍රිමන්ට් එකක් තිබේ......... යනව නම් පුහුණුව වෙනුවෙන් ක්ලිනික් එකට 60000/- ගෙවල යන්න ඕන..... ඇයි බං...අපි මැරීගෙන මුංව ට්‍රේන් කරන්නයි....මේ ****යො යන්තං මාස 3-4 ඉදල යන්නයි...... මොන හු***ක් ද මේ.........:angry::angry::angry:
  3. dath kimbula

    EK Married Club-7

    අනේ මේ ....:angry::angry: හු***** කියන්නෙ නැතුව ඉන්නව ද? ඔය වගේ හොට්යෙක් සෙට් වුනොත් ඌට ළිද තමා......:dull: යකෝ රස්සාවක් කියන්නේ වගකීමක්....මේ ඉන්න *&^&*^%$#ලියන්ට කිසිම වගකීමක් නෑ.....තැනක පවතින්න දන්නෙත් නෑ.......... දැන් කාලෙ පරම්පරාවේ අලුගුත්තේරු වේ*&^%^&*%$#@#$% ඔක්කොම...
  4. dath kimbula

    EK Married Club-7

    පිටිපස්සේ ටයර් පන්චර් එකක්...... ටයර් 4 දාගන්නත් ඒන බං...මේ දවස්වල නම් අන්තිමය..........:dull:
  5. dath kimbula

    EK Married Club-7

    පුදුම ඇණයක් බං.............. හැබැයි රජෝ මේ පාර නම් මම සර්ටිෆිකෙට් ටික රිලීස් කරන්නේ නෑ...... ගත්ත ට්‍රේනින් එකට ගෙවල යන්න කියනව.....නැත්තං ඒව රිලීස් කරන්නේ නැත...... ඇයි යකෝ මේ මොන &*^%&*ක්ද?:angry::angry::angry::angry: දැන් ඒ අස්සේ අනිත් එකීත් ගැසට් එක බලනව.... ඒකිත් පුප්පන්නේ වැටිච්ච වෙලාවටම...
  6. dath kimbula

    EK Married Club-7

    ආතතියෙන්............. මේ &^*^%$#@#$ ඇසිස්ටන්ට් පදුරියො නිසා...... ගිය සෙනසුරාදා අළුත් එකී කයදාවත් නැතුව උදේ පාන්දරම ඇවිත් කියනව ගෙදර වලි ලු, දේපොලව ලට තාත්තගේ පවුලෙ උන් වලි ලු. මේ ඉන්න ගෙයින් යන්න වෙලා ලු කුරුණැගල හෙට්ටිපොලට. අදත් එහේ යනවලු ප්‍රහ්නෙ විදදෙන කං, වැඩ ඇරිල ගෙදර යද්දි මේ කෙල්ලට කරදර...
  7. dath kimbula

    ahh....... gas gembi!!! :rofl:

    ahh....... gas gembi!!! :rofl:
  8. dath kimbula

    wichara daapiya gas gemba!!

    wichara daapiya gas gemba!!
  9. dath kimbula

    මිනි_ගවුම

    තොට කපුටෝමැ කොටපිය!!!!!!!!!!!!!!:angry::angry::angry:
  10. dath kimbula

    මිනි_ගවුම

    මචං මේ රොඩෟ කුලයේ අය. ඒ කාලයේ තිබ්බ සමාජ සම්මතයේ හැටියට ඒ අයට උඩුකය වැසීම තහනම්. නැත්තං සාමාන්‍ය කාන්තාවන් මෙහෙම හිටිය කියල වාර්තාවක් නැත.
  11. dath kimbula

    EK Married Club-7

    වර..වර..... ඇපල් නෙක්ටා එකක් ඇන්න වර...........
  12. dath kimbula

    පරම්පරා 3ක් ඇති කරන්න පුලුවන් සුරතලෙක්!

    මගේ පොඩි උන් දෙන්නත් දැන් හදන්නේ ගල් ඉබ්බන් තුන් දෙනෙකි........
  13. dath kimbula

    මිනි_ගවුම

    ඕං තේරුණා........:baffled::P:P
  14. dath kimbula

    කේන්ද්‍ර ගළපන්නේ විවාහයකදී වූවත්, කේන්ද්

    ජ්‍යොතිෂය වනාහි ඉතාම විසිතුරු හද අලවන විෂයකි. නමුත් හැදෑරීමට වේලාවක් සහ විදියක් නැත. මම ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ + පැත්තට පමණි. සෙනසුරු,රාහු, කේතු අශුබ ඵල දෙන බවට මම විශ්වාස නොකරමි. එහෙම නම් මා හොම්බෙන් ගොස් බොහෝ කල්යැ. මේ යන්නේ රාහු ගේ කාලයයි.:dull: රාහු සිටියි. මම ද සිටිමි.:baffled...
  15. dath kimbula

    මිනි_ගවුම

    මිනි ගවුම් පිළිබදව මගේ පෞද්ගලික මතය- මිනි ගවුම් (එනම් කලවා යුගල සෑහෙන්නට පෙනෙන ඇදුම්) ඇදිය යුත්තේ ඒ දග යුග ඉතා පිරිපුන්ව පවතින යුවතියන් බව මගේ පෞද්ගලික අදහසය. ලබ්බට ඉරට ගැසුවා සේ කොක් කකුල් සා සදිසි කලවා සහිත යුවතියන් ද, සූකර ගාත් සේ මේදස් බේරෙන කලවා සහිත යුවතියන් ද මිනි ගවුම් ඇදීමෙන් කරන්නේ අප...
  16. dath kimbula

    සොයිසා මහතාට මරු කැඳවූ "මුත්තර බල්ලා"...

    හැමදාම වගේ හරවත්,ජීවිතයට යමක් එකතුවන දෙයක්........... යසස් මාගේ ප්‍රණාමය ඔබට........ ඔබ වැනියන් මෙහි විසීම අප ලද භාග්‍යයකි
  17. dath kimbula

    දක්ෂ උපසිරැසිකරුවන් අවශ්‍යයි - සාධාරණ ගෙ&#3520

    දක්ෂ උපසිරැසිකරුවන්... 09-14-2013 09:39 AM ------- බම්ප් එකකටත් රිදෙන නපුස් පුගුලන් ඇති තැනකි එළකිරිය............:oo::dull:
  18. dath kimbula

    EK Married Club-7

    වළිය ගොඩ දාල දුන්නෙ මම..........:dull::dull::frown: හැබැයි ඔය කියල තියන කූලින් පෑඩ් එක නම් තාම ලැබුණේ නෑ..............:angry::angry::angry: තොගෙ පොරොන්දුත් අර හදෙන් හාල්-ඇට අට වගේ තමා.............
  19. dath kimbula

    EK Married Club-7

    හක්ක පලා පැමිණියෙමි. මේ ටිකේම ගැසූ නිසා දෝ කොහෙදෝ ඇගට ටිකක් ෆිට් මදි වාගේයැ...... එනමුත් අදත් ගසමි.......
  20. dath kimbula

    EK Married Club-7

    1-මැද්රාස් කැෆේ බෑව.......කොපිය එච්චර අවුලක් නෑ..බට් සුපර් කොලිටි නෙවෙයි... 2-දැන් ලෙඩෙක් ගේ හක්කක් පලන්න යන්නේ......පලල මහල දාල ම එන්නම්........

    No contents