1. dath kimbula

    EK Married Club-7

    ඈ බොල හොට්ටෝ.............:angry: මම හෙරෙන් ද ගැසුවේ....:angry::angry: මම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලයි ගැසුවේ........මා ගාව නෑනේ ඔය උඹලගේ වගේ හොර වැඩ.....:D:baffled:
  2. dath kimbula

    EK Married Club-7

    භයියා ඕල් ඉස් වෙල් - 3 ඉඩියට්ස් (මම,තරියා සහ යුරා)
  3. dath kimbula

    EK Married Club-7

    ara makkei ochchara mala paninna?
  4. dath kimbula

    EK Married Club-7

    ada kotu penillak da? nettan 2nd honeymoon da?:baffled:
  5. dath kimbula

    EK Married Club-7

    me too.............. me labbe genu okkoma ekai ban:dull::dull::dull:
  6. dath kimbula

    ලොව අසතු‍ටුදායක රටවල් අතරට ලංකාවත්

    :baffled::rofl::rofl::dull::dull::dull: එතකොට මේව කියල තියෙන්නේ පශ්චිත්භාගය හීනෙන් දොඩවන වෙලාවට වෙන්න ඇති.......... http://www.elakiri.com/forum/showthread.php?t=1563582 :rofl::rofl::rofl::rofl: ඔය පොන්සි ටෝක් ගැන පුදුම වෙන්නෙ නෑ මම නම්...... මොකද උඹ මේවගේ අතිශය ගොං ටෝකක් දීල තියන එකෙක්...
  7. dath kimbula

    දක්ෂ උපසිරැසිකරුවන් අවශ්‍යයි - සාධාරණ ගෙ&#3520

    බම්ප්............ මේ කියන දේවල් නම් කරන්න පුළුවන් මචං... නමුත් මම අම්බානක් කාර්යය බහුලය
  8. dath kimbula

    රෝසි_නංඟී_කවි

    ඇති යන්තං එක කවියක් ලියා ................ඇත එළසම ගලපාම දක්වා ශිල්ප ..................සැත හරකෙක් ලෙසට තප්පුලනා එකේ ............කැත දැන වැසුවොත් හොදය මෙහි උඹ නොදී ......**
  9. dath kimbula

    EK Married Club-7

    ගස් මුලකට ද? නැත්තං පදුරු මණ්ඩියකට ද?:dull:
  10. dath kimbula

    මේහ්......... දැන් එන්නෙම නැද්ද, නැත්තං ආවට මුකුත් කියන්නේ ලියන්නේ නැද්ද? මොකෝ...

    මේහ්......... දැන් එන්නෙම නැද්ද, නැත්තං ආවට මුකුත් කියන්නේ ලියන්නේ නැද්ද? මොකෝ බං.............???? මොකක් හරි අවුලක් ද? ස්කයිප් රික්වෙස්ට් එකක් වත් එවපං. මගේ එකවුන්ට් එක මේ නමින්ම මා තියෙන්නේ
  11. dath kimbula

    EK Married Club-7

    සුබ උදෑසනක්..................!!! ආතතිය සමග....:dull::dull::dull: මේ ඇසිස්ටන්ට් හොට්ටියන් සමග බැරිය. අළුත් එකීට 8.20-8.30 අතර එන්නට කීවාට එන්නේම 8.45ටය. ඒකට අනිත් එකීට මලය......උදේම චරෝ-බරෝ පටන් ගනී....... මුන් දෙන්නාම එළවා මේක වහලා දාන්නට මට සිතී තිබේ....... අද සිකුරාදා=13ය. බටහිරටන් ට අනුව...
  12. dath kimbula

    EK Married Club-7

    හොක්....හොක්............ හැබැයි අපරාදෙ කියන්න බෑ මාර ස්මූත් ඕයි............ මද පවනත් හමනවා ටොපට ම.............:cool::cool::cool:
  13. dath kimbula

    EK Married Club-7

    ඒ අතින් නම් ඉතිං අපේ මනුස්සයා හොදා....... ලෙඩට දුකට නම් ඉතිං අම්මෙක් වගේ තමා...... අනිත් ඒවට තමා අවුල.......:dull::dull::dull:
  14. dath kimbula

    රෝසි_නංඟී_කවි

    ෆේක් වෘෂභයෙක් ඇවිදින් ............තප්පුලතේ ඌ ගෙන් තවත් ගූ පිච්චෙන ගද......... ගසතේ හිටිගමන් කවි කියන්න පෙල .........ගැසෙතේ ඇමසින් මූණු කිරි පල්ලෙන් ........බේරි යතේ
  15. dath kimbula

    රෝසි_නංඟී_කවි

    ගූ පුච්චාන කන එකාය ........ඇමසිනයා ඒ වුනාට ඒකා මහ ගොං ..........තඩියා එළකිරි ඒකේ එව්වන් හට වී .....ඇණයා ගූ හතෙ කවි කියයි හිටගෙන මේ ..පරයා
  16. dath kimbula

    රෝසි_නංඟී_කවි

    දිගු පුලුලින් මට නම් නැත කිසි ....අඩුවක් ඒ අඩු එකා කියවු හැටි වෙනව .....මතක් ගූ පුච්චන් කන එවුන්ට මොන ....**යක් දැක්කත් මතක් වෙන්නේ තඩි ගූ බෙට්ටක්
  17. dath kimbula

    EK Married Club-7

    මට අර එෆ්බී පේජ් එකේ ලින්ක් එක එවපියෝ............ පීඑම් කරපියව්.........
  18. dath kimbula

    EK Married Club-7

    කොළුවනි............ මට මැඩ්‍රාස් කැෆේ හොද කොපියක් හොයල දියල්ල කෝ ඩවුන් ලෝඩ් කරගන්න. ටොරන්ට් එකක් වුනත් කමක් නෑ..... බට් DVDRip or BrayRip විය යුත්ය............
  19. dath kimbula

    EK Married Club-7

    ඉතිං ජූජක බමුණනි!!!!! අදත් ගසමි........... තෙපි මානසිකව වැටියව්!!!

    No contents