නබිතුමා.ජේසුතුමා සහ බුදුන් වහන්සේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නබිතුමා.ජේසුතුමා සහ බුදුන් වහන්සේ

10388073_500918190039520_6676705005771839539_n.jpg
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,209
    773
    113
    අඩේ නබිතුමායි ජේසුතුමායි කියලා තියන දෙක සමනයිනේ බන් :P:P
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අඩේ නබිතුමායි ජේසුතුමායි කියලා තියන දෙක සමනයිනේ බන් :P:P
    නෑ මචං ජේසුතුමා පව් කරපු
    මිනිස්සු පසුතැවිලි වෙනවා කියලා.
    කියල තියෙනවා ඒ කියන්නේ මිනිස්සු
    පව් කරපුවම විදවනවා.........
    :(:(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,744
    113
    Colombo

    අඩේ බන් එතකොට නබි කියන විදියට ඕනෙම *රි වැඩක් කරලා සමාව ගන්න පුළුවන්නේ .:oo:

    එක වෙන්න ඇති මුස්ලින් උන් හැම වෙලාවේම *රි වැඩ කරන්නේ
    :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නෑ මචං ජේසුතුමා පව් කරපු
    මිනිස්සු පසුතැවිලි වෙනවා කියලා.
    කියල තියෙනවා ඒ කියන්නේ මිනිස්සු
    පව් කරපුවම විදවනවා.........
    :(:(

    මම දන්න විදියට මේකයි හරි
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    ඇ බන් අල්ලා කියන හැටියට මිනි මැරුවත් සමාව ඉල්ලුවාම සමාව දෙනවලුනේ
    ජේසු තුමා කියන හැටියට ගැලවුම් කාරයා වශයෙන් ඉන්නකන් සමාව ලැබෙනවලු

    යකෝ මේ විදියට නීති හැදුවොත් කොහොම තියේද ?

    වෙනත් ආගම් අදහන යාලුවනේ.
    මොලයක් ඇතිනම් මොලෙන් කල්පනා කරලා බලන්න මොන ආගමද නිවැරදි කියලා :)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇ බන් අල්ලා කියන හැටියට මිනි මැරුවත් සමාව ඉල්ලුවාම සමාව දෙනවලුනේ
    ජේසු තුමා කියන හැටියට ගැලවුම් කාරයා වශයෙන් ඉන්නකන් සමාව ලැබෙනවලු

    යකෝ මේ විදියට නීති හැදුවොත් කොහොම තියේද ?

    වෙනත් ආගම් අදහන යාලුවනේ.
    මොලයක් ඇතිනම් මොලෙන් කල්පනා කරලා බලන්න මොන ආගමද නිවැරදි කියලා :)
    එහෙම කියන්න එපා බන්
    ජේසුතුමාගේ දර්ශනය ටිකක් සාදරනීයකරණය
    කරන්න පුළුවන් මොකද වැරදි කරලා පසුතවිච්ච කෙනා
    ආයෙත් වැරදි කරන්නේ නෑ
    අනික බුදරජාණන් වහන්සේ කියන්නෙත්
    පෙර පමා වුවත් පසුව පමා නොවන තැනැත්තා
    උතුම් කියල නේ :)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    එහෙම කියන්න එපා බන්
    ජේසුතුමාගේ දර්ශනය ටිකක් සාදරනීයකරණය
    කරන්න පුළුවන් මොකද වැරදි කරලා පසුතවිච්ච කෙනා
    ආයෙත් වැරදි කරන්නේ නෑ
    අනික බුදරජාණන් වහන්සේ කියන්නෙත්
    පෙර පමා වුවත් පසුව පමා නොවන තැනැත්තා
    උතුම් කියල නේ :)

    coz jesus was in India studying buddhism :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොන ආගමද හරි කියලා තර්කකරනවට වඩා ගත්යුත්තක් තියේ නම් ගන්න එක වටිනවා. තුන් වන ප්‍රකාෂයේ විතරයි මට නම් ගත යුත්තක් තියන්නේ..
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    එහෙම කියන්න එපා බන්
    ජේසුතුමාගේ දර්ශනය ටිකක් සාදරනීයකරණය
    කරන්න පුළුවන් මොකද වැරදි කරලා පසුතවිච්ච කෙනා
    ආයෙත් වැරදි කරන්නේ නෑ
    අනික බුදරජාණන් වහන්සේ කියන්නෙත්
    පෙර පමා වුවත් පසුව පමා නොවන තැනැත්තා
    උතුම් කියල නේ :)

    ඔව් ඇත්ත වශයෙන්ම අල්ලාගෙ දර්ශනයට වඩා ජේසුතුමාගේ දර්ශනය බොහෝ සාදාරනයි.
    නමුත් ඔය කිසිවක් බුදු දහමට සමාන කරන්න බැ.

    ඇමරිකාවේ විද්‍යාඥයින් විසීන් හෙළිකරගත් බොහෝ දේ ලෝකයට හෙළි නොකර වසන් කරගෙන සිටිනවා ඒ ඒවා හෙළි උනොත් ක්‍රිස්තියානි , මුස්ලිම් ආගම් වල බොහෝ දේවල් බොරු බවට ඔප්පු වෙනවා.
    ඒ වගේම ලෝකේ සිටින බොහෝ විද්වතුන් පවා පිලිගන්නවා සත්‍ය දහමක් ලොවේ වේනම් ඒ බුදු දහම බවයි

    යහළුවනි ඇසින් කනින් නොව මොලයෙන් සිතා බලන්න කුමක්ද නිවැරදි කියා
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    bible eketh nelu bn jesus ge jeevithe avurudu 12-30 wenakal :dull:
    BBc eken documentary ekak gahalath thibuna me gena

    http://www.letusreason.org/Biblexp80.htm
    එක තමා බන්
    බෞද්ධ දර්ශනයේ අගය අපේ මිනිස්සුන්ට
    තේරෙන්නේ නෑ බන් එහෙම වුනා නම්
    ලංකාව මිට වඩා ගොඩක් ලස්සනයි
    :(:(:(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔව් ඇත්ත වශයෙන්ම අල්ලාගෙ දර්ශනයට වඩා ජේසුතුමාගේ දර්ශනය බොහෝ සාදාරනයි.
    නමුත් ඔය කිසිවක් බුදු දහමට සමාන කරන්න බැ.

    ඇමරිකාවේ විද්‍යාඥයින් විසීන් හෙළිකරගත් බොහෝ දේ ලෝකයට හෙළි නොකර වසන් කරගෙන සිටිනවා ඒ ඒවා හෙළි උනොත් ක්‍රිස්තියානි , මුස්ලිම් ආගම් වල බොහෝ දේවල් බොරු බවට ඔප්පු වෙනවා.
    ඒ වගේම ලෝකේ සිටින බොහෝ විද්වතුන් පවා පිලිගන්නවා සත්‍ය දහමක් ලොවේ වේනම් ඒ බුදු දහම බවයි

    යහළුවනි ඇසින් කනින් නොව මොලයෙන් සිතා බලන්න කුමක්ද නිවැරදි කියා

    මම බෞද්දාගමිකයෙක් සහෝ :)
    එත් ඕනෑම දේක හොද දෙයක් තියෙනවා නම්
    අගය කරන කෙනෙක් :lol::)
    පිදිය යුත්තන්ට පුදන කෙනෙක්
    :yes:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මම බෞද්දාගමිකයෙක් සහෝ :)
    එත් ඕනෑම දේක හොද දෙයක් තියෙනවා නම්
    අගය කරන කෙනෙක් :lol::)
    පිදිය යුත්තන්ට පුදන කෙනෙක්
    :yes:

    බුදුසරණයි
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A kiyanne NABI YAVA marala samava illuvath samava labenava kiyaladha ? Onama minihek marala samava illuwoth samava labenava kiyaladha ? Onama jada kamak , banku mankollayak, sorakamak karala samava illuvoth samava labenava kialadha ? poddak buddhiyen balanna, country ekaka minisun ohoma hithuvoth, mulu country ekama vinasa vela yanava nedha ?