1. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ගල් කුඩු... කොරි වල තියෙනවා ගන්න. 6500i
  2. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    තහනම්ද? මම දැනගෙන හිටියේ නෑනේ. ඒත් අපිට තාම price එනවා. :confused: site එකකින් අහල බලන්න ඕනේ. sea sand 8500-9000
  3. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    තාම ඉවර නෑ. අපේ අය වෙන ඒවාට යන්න කැමති නෑනේ. ඉන්දියාවේ වැලි තහනම්. කොරි ඩස්ට් ගන්නේ
  4. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    දැන් මනම්පිටිය වැලි 16000 i :sorry:
  5. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඒ වගේම මේකත් මතක තියා ගමු... සුවිශේෂීත්වය - කාන්තා සහභාගීත්වය කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
  6. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඇඩෝව්..... කව්ද? කව්ද? පට්ට බැල්ලි.... ගහනවා තොට වැලි ....
  7. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :lol::lol::lol: දෙන්නට දෙන්නා බය වෙලා
  8. jasz

    Dialog Tv හෑර වෙනත් options monaada

    weekend තමා බලන්න වෙන්නේ. එහෙම අඩු කරන්නේ නෑ. අලුත් එක දෙනවා. පරණ එක උබට තියාගන්න කියනවා, උන් ගන්නේ නෑ
  9. jasz

    GAMING MOMENTS III

    :(:(:(
  10. jasz

    Dialog Tv හෑර වෙනත් options monaada

    අඩේ... ඔව් එහෙම සීන් එකක් තියෙනවා. dongle එක ගහලා බලන්න හිටියේ. අමතක උනානේ
  11. jasz

    Dialog Tv හෑර වෙනත් options monaada

    ඔව් ඔව් , ඉස්සර නත්තලට දුන්නා, දැන් දෙකටම දෙනවා. hd බලද්දී ලංකාවේ channel මොනවද කියලා හිතෙනවා
  12. jasz

    GAMING MOMENTS III

    මචන්ලා dying light ගැහුවද? අවුරුද්දක් තිස්සේ තියාගෙන, ගිය මාසේ දාගෙන, ඊයේ ඉවරකලේ. 10/10 ම දෙන්න පුළුවන් game එකක්
  13. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    පව් බල්ලා, සෑහෙන බයවෙන්න ඇති ඌ :( හම්මට... මාට්ටු
  14. jasz

    Dialog Tv හෑර වෙනත් options monaada

    dialog එකේ තව පොඩි වාසියක් තමා උන්ට හිටපුගමන් චුන් යනවා. ගිය අවුරුදු දවස්වලත් ඔක්කොම channel ෆ්‍රී දුන්නා hd ඒවත් එකක්ම. කලිනුත් දීලා තියෙනවා
  15. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    දැන් සනීපද?
  16. jasz

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    පොත් කියවන හැත්ත
  17. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඔව් බන්, මට එහෙම දැනුනා. ට්කක් ස්ලෝව් වගේ. pages වැඩි නිසාද දන්නේ නෑ

    No contents