ඉසෙල්ලා ආපු update එක google කරලා බලපන් මොකුත් අවුල් ඇවිල්ලද කියලා. ඇවිල්ලා නැත්නම් දාපන්. කොහොමත් update අනිවා දාපන්. බය වෙන්න එපා warranty තියෙනකන්. ලොකු update එකක් කලාට පස්සේ, ඒ කියන්නේ os update වගේ එකක් පස්සේ අනිවා hard reset කරපන් backup දාගෙන. update එවන්නේ උබලාගේ phone target කරලා...