කියන්නනම් ගොඩාක් දේවල් තියෙනවා බන්, මෙතන දාන්න බෑ. ඇමතිලා ඉල්ලන ඒවා බැලුවම මොකට project ගන්නවද කියලා හිතෙනවා. ඒ වගේමයි ලොකු පුටුවල අය. උබලා හිතන්න එපා ඒ ගොඩක් අය හොද ගෙවල් හදාගෙන, වාහන අරන්, ළමයි රට යවලා උගන්නන්නේ පඩියෙන් කියලා. ඒ අතර RDA එකේ එක ලොක්කෙක් මට මුණගැහිලා තියෙනවා, සුපිරි රජයේ...