~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    රතු අයිය බෝතලෙත් අරගෙන වගේ ඇවිත් තියෙන්නෙ. අපි මාරුවෙන එක ඇඟට ගුණයි වගේ :lol::lol:

    පොඩ්ඩක් ටියුන් වෙලා වගේ ඉන්නේ රතුව
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ නෑ, එච්චර වැදගත් කතාවක් නෙවේ , කටුස්සාගේ ඔලුවට ගහක් කඩන් වැටෙන්න යන්නේ, අපි මේ අවසන් කටයුතු ගැන කතා වෙනවා

    කන්ඩ බොන්න මොනව දෙයිද කියල :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබල හිතන්නේ ෆෝන් එකක් අප්ඩේට්(පැච් සහ හාඩ්වෙයාර්) කරන එක හොදයිද?

    සමහර අලුත් රොම් ආපු ගමන් ලෙඩ දෙන වෙලාවල් තියෙනව. ඒක නිසා හැමවිට ම හොඳ වෙන්නෙ නෑ. ඒත් ඉතින් සිකියුරිටි, ෆීචර්ස් අතින් අලුත් ෆොන්වලට හොඳයි. සමහර පරණ ඒවටනම් හොඳ වෙන්නෙ නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ නෑ, එච්චර වැදගත් කතාවක් නෙවේ , කටුස්සාගේ ඔලුවට ගහක් කඩන් වැටෙන්න යන්නේ, අපි මේ අවසන් කටයුතු ගැන කතා වෙනවා

    බීම,බිස්කට් මගේ ගානේ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මතක් කර කර ඉන්නේ නැතුව අපි එක්කත් බෙදාගනින්කෝ

    ape panthiye hitiya bio karapu hena paniyek.u dakina dakina hema kellekgenma yaluwenna ahanawa.dawasak api power house ekakata field trip ekak giya.bio,physics teacherlath giya.anthimata scl enna kandak thiyenawa.eka adi parak.man mulin negala teacherla 2nawa padiyen udata atha dila negguwa.kello tikath udata gaththa.aru pahalata wela innawa.anith kollo 2nath mageth ekkama awa.mu anthimata awe.sclta awith muna awl karagena innawa.hethuwa hithagannako
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සඳක් බැස ගියා අවරගිරේ - ඉරක් උදා කරලා
    මටත් ලොවක් තිබුණා මතකයි - මම ඉමි සිහි කරලා
    දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ - පාසල් ගිය කාලේ
    මල් වගේ සිනාසුණු කෙල්ලන් හා - මතකයි මගේ බාලේ

    විවේකයක් ලද විටදි අපි - දුවපැන ඇවිදිනවා
    ගණන් තමයි මගෙ සිතට වදේ - නිතරම වරදිනවා
    ගමේ පාසලේ වැඩට අපි - පෙරමුණ ගෙන යනවා
    තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා

    ඉමක් කොනක් නැති අහස වගේ - කෙළිලොල් දිවිය මගේ
    මලක් පිපී සුවඳින් පිරුණාසේ - මුහුණේ සිනහ රැඳේ
    දුකක් සිතේ දැනුනේ නෑ මා හට - අද මට දැනෙනු වගේ
    තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ

    බැක් ටු ස්කුල් ඉවෙන්ට් එකක් කරපන් එහෙනම්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනං සුනිල් ආරියරත්නට කෝල් එකක් දාල අහපන්කෝ :baffled:

    ගස් බල්ලා ඕකා මාත් එක්ක තරහයි බං..
    එක දවසක් මට මල පැනලා "අනේ නිකං පලයං පො*න නාකියා" කියල මම ඌට බැනලා..:rofl:
    සිරාවටම මිනිහෝ... සත්තයි..
    ඌ දැන් මාත් එක්ක මල..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රතු අයිය බෝතලෙත් අරගෙන වගේ ඇවිත් තියෙන්නෙ. අපි මාරුවෙන එක ඇඟට ගුණයි වගේ :lol::lol:
    ෂුවර් එකට හාමිනේගෙන් බැනුම් අහල :D ඒ වෙලාවට තමා හොර පූසා වගේ එලකිරියට එන්නේ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ, එච්චර වැදගත් කතාවක් නෙවේ , කටුස්සාගේ ඔලුවට ගහක් කඩන් වැටෙන්න යන්නේ, අපි මේ අවසන් කටයුතු ගැන කතා වෙනවා

    :shocked::shocked: ඔහොම බැලුවනම් ඉතින් දැන් මේකෙ ඉන්න අය ‍සේරම වගේ මැරිල :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෂුවර් එකට හාමිනේගෙන් බැනුම් අහල :D ඒ වෙලාවට තමා හොර පූසා වගේ එලකිරියට එන්නේ :lol:

    අපේ පරම්පරාවට අපහාසයක් එහෙම කියන එක :lol::lol:

    ඔව් ඔව් රතු අයියගෙ හාමිනේ අද කොස්සක් අරගෙන ඉන්නව ඇති
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ හොඳට තිබුන ෆෝන් එක චාර්ජ් වෙන්නෙ නැතුව ගියේ අප්ඩේට් කරන්න ගිහින් තමා :baffled: දැන් ඔන් එකේ තියෙද්දී චාර්ජ් වෙන්නෙ නෑ

    එහෙමත් වෙනවාද බන් :baffled::baffled:

    සමහර අලුත් රොම් ආපු ගමන් ලෙඩ දෙන වෙලාවල් තියෙනව. ඒක නිසා හැමවිට ම හොඳ වෙන්නෙ නෑ. ඒත් ඉතින් සිකියුරිටි, ෆීචර්ස් අතින් අලුත් ෆොන්වලට හොඳයි. සමහර පරණ ඒවටනම් හොඳ වෙන්නෙ නෑ

    ස්ලෝ වෙන සීන් එකත් වෙන්ඩ පුළුවන් නේද

    ඇයි ඕකෙ තියෙන්නෙ නෝගට් නෙමේද :nerd:

    නෝගට් තමයි.
    එක එක අප්ඩේට් එනවා ඔප්ටිමයිසේෂන් වෙන්ඩ ඇති

    company එකෙන් එන ඒවා දාපන්

    ගුගල් ඒවා?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අද පත්තරේ පොඩි පාරවල් වගයක් tender තිබ්බා මිනිහෝ..

    දාපං පොඩි එකක්..
    අරං මට කියපං හොරිකඩ මූසලයෝ මම වැඩේ කරන හැටි කියල දෙන්නං..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගස් බල්ලා ඕකා මාත් එක්ක තරහයි බං..
    එක දවසක් මට මල පැනලා "අනේ නිකං පලයං පො*න නාකියා" කියල මම ඌට බැනලා..:rofl:
    සිරාවටම මිනිහෝ... සත්තයි..
    ඌ දැන් මාත් එක්ක මල..
    අනේ හිටපන් :D උඹ සුනිල් ආරියරත්න අඳුරන්නේ කොහොමද. ඒ මනුස්සය සාන්තුවරයා වගේ පාඩුවේ, නන්දා මාලිනි එක්ක සින්දුවක් කරගෙන ඉන්න මිනිහ නෙ.