මචන්ලා උබලා සාමන්‍යෙන් පාවිච්චි කරන මවුස් මොඩ්ල් එක මොකද්ද මන් නම් සාමන්‍යෙන් ලොකු චොයිසස් වලට ගිහින් තිබ්බට එකක් වත් සෙට් වෙන්නේ නෑ ඒ කියන්නේ එක සැරයක් මන් ගත්තා මවුස් එකක් බ්‍රෑන්ඩඩ් මන් හිතන්නේ ඒ කියනේ සොෆ්ට්වෙයා එකටත් සින්ක් වෙනවා ඒක ඒත් පට්ට බරයි සහ මෙලෝ රහක් නෑ මට නම් අර බර නැති ලයිට්...