පොඩි උන් කුනුහරප කියනකොට පට්ට ආතල් යකෝ

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සිරාවටම මචන් මටනම් කිසි ආතල් එකක් නැහැ මේකේ, සාමාන්‍යයෙන් මට සිංහල හරි ඉංග්‍රීසි හරි කුනුහරුපයක් ඇහුනොත් හිනා යනවා ඒ උනාට මේක දැක්කාම මාර විදිහට දුක හිතෙනවා.:(:( පොඩි එකා පව් ඌ ගිරවෙක් වගේ ඌට ඇහිච්ච වචන දමලා ගහනවා, video කරන කාලකන්නියත් කොල්ලව තව ෆෝම් කරන්න බලනවා.:angry::angry: හුයන්න කියන එකේ දිග පළලවත් දැනගන්න වයසක්ද ඌට තියෙන්නේ, පෙර පිනක් හරි මතුවෙලා කොල්ලට යහපත් මිනිස්සුන්ගේ ආශ්‍රය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    මම අහලා තියනවා මනෝවෛද්‍යවරු කියනවා පොඩි උන්ගේ මොලේ හරියට sponge එකක් වගේ කියලා, ජාතක කතා වලත් තියෙන්නේ. :(:(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක

    අනික ඒ පොඩි එකාට කරන දේවල වලට , වටේ ඉදන් විහිළු කරන එකට අවුලෙන් ඉන්නේ. ඕවා පස්සට මානසික ගැටළු දක්වා යනවා ලොකු උනාම.
    තාම ජිවිතේ අවු 5ක්-6ක් විතරයි ගිහින් තියෙන්නේ. ඉතුරු ඔක්කොම අවුල් කරනවා අර කාලකන්නි ලොකු උන්. :baffled:
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අනික ඒ පොඩි එකාට කරන දේවල වලට , වටේ ඉදන් විහිළු කරන එකට අවුලෙන් ඉන්නේ. ඕවා පස්සට මානසික ගැටළු දක්වා යනවා ලොකු උනාම.
    තාම ජිවිතේ අවු 5ක්-6ක් විතරයි ගිහින් තියෙන්නේ. ඉතුරු ඔක්කොම අවුල් කරනවා අර කාලකන්නි ලොකු උන්. :baffled:
    මූලිකවම මහ එවුන්ගේ වරද බන්, අම්මා එක්කෝ තාත්තට දරුවා බාරදීලා වැලිකතරේ සල්ලී කාසී හොයන්න ගිහිල්ලාද දන්නේ නැහැ. පව්.. :(
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මෙහෙමයි බන්ග් උබලා ඔච්චර දුක් උනා කියලා තේරුමක් වෙන්නේ නෑ වතු වල ලයින් වල සීන් එක මේකයි ඒ ලමයින්ට දවස තිස්සේ ඇහෙන්නේ මේවා ඒ ගොල්ලෝ කතාකරන්නෙත් ඒවා ! ඒකට කරන්න දෙයක් නෑ මචන්ලා ලෝකේ හැටි එහෙමයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මෙතන ළමා අපයෝජයනක් වෙනවා ,
    කවුරුහරි ළමා රක්ෂණ අධිකාරියට පැමිණිලි කරන්න
     
    • Like
    Reactions: dxx and skylander

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මෙහෙමයි බන්ග් උබලා ඔච්චර දුක් උනා කියලා තේරුමක් වෙන්නේ නෑ වතු වල ලයින් වල සීන් එක මේකයි ඒ ලමයින්ට දවස තිස්සේ ඇහෙන්නේ මේවා ඒ ගොල්ලෝ කතාකරන්නෙත් ඒවා ! ඒකට කරන්න දෙයක් නෑ මචන්ලා ලෝකේ හැටි එහෙමයි

    Yes. Loka 2 kaka inna lamai... Mewa kawadawath wenas wei kiyala hithannada?