
na bng meka hena parana ekak man me mathak wela addeමේක නම් පත්තුවෙනව ෂුවර්. බලපන්කො මුන්ට පොලිසි යන්න වෙන්නෙ නැද්ද කියල
ඇත්තට පරණ එකක් නෙ. කෝ මේ ලමාරක්ෂක උන්දැලna bng meka hena parana ekak man me mathak wela adde
na ehema naඅාපෝ මේවනම් මහ තුට්ටු දෙකේ වැඩ..

පොඩි එකා පව් ඌ ගිරවෙක් වගේ ඌට ඇහිච්ච වචන දමලා ගහනවා, video කරන කාලකන්නියත් කොල්ලව තව ෆෝම් කරන්න බලනවා.
හුයන්න කියන එකේ දිග පළලවත් දැනගන්න වයසක්ද ඌට තියෙන්නේ, පෙර පිනක් හරි මතුවෙලා කොල්ලට යහපත් මිනිස්සුන්ගේ ආශ්‍රය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

අනික ඒ පොඩි එකාට කරන දේවල වලට , වටේ ඉදන් විහිළු කරන එකට අවුලෙන් ඉන්නේ. ඕවා පස්සට මානසික ගැටළු දක්වා යනවා ලොකු උනාම.සිරාවටම මචන් මටනම් කිසි ආතල් එකක් නැහැ මේකේ, සාමාන්‍යයෙන් මට සිංහල හරි ඉංග්‍රීසි හරි කුනුහරුපයක් ඇහුනොත් හිනා යනවා ඒ උනාට මේක දැක්කාම මාර විදිහට දුක හිතෙනවා.පොඩි එකා පව් ඌ ගිරවෙක් වගේ ඌට ඇහිච්ච වචන දමලා ගහනවා, video කරන කාලකන්නියත් කොල්ලව තව ෆෝම් කරන්න බලනවා.
හුයන්න කියන එකේ දිග පළලවත් දැනගන්න වයසක්ද ඌට තියෙන්නේ, පෙර පිනක් හරි මතුවෙලා කොල්ලට යහපත් මිනිස්සුන්ගේ ආශ්‍රය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මම අහලා තියනවා මනෝවෛද්‍යවරු කියනවා පොඩි උන්ගේ මොලේ හරියට sponge එකක් වගේ කියලා, ජාතක කතා වලත් තියෙන්නේ.![]()

මූලිකවම මහ එවුන්ගේ වරද බන්, අම්මා එක්කෝ තාත්තට දරුවා බාරදීලා වැලිකතරේ සල්ලී කාසී හොයන්න ගිහිල්ලාද දන්නේ නැහැ. පව්..අනික ඒ පොඩි එකාට කරන දේවල වලට , වටේ ඉදන් විහිළු කරන එකට අවුලෙන් ඉන්නේ. ඕවා පස්සට මානසික ගැටළු දක්වා යනවා ලොකු උනාම.
තාම ජිවිතේ අවු 5ක්-6ක් විතරයි ගිහින් තියෙන්නේ. ඉතුරු ඔක්කොම අවුල් කරනවා අර කාලකන්නි ලොකු උන්.![]()

මෙහෙමයි බන්ග් උබලා ඔච්චර දුක් උනා කියලා තේරුමක් වෙන්නේ නෑ වතු වල ලයින් වල සීන් එක මේකයි ඒ ලමයින්ට දවස තිස්සේ ඇහෙන්නේ මේවා ඒ ගොල්ලෝ කතාකරන්නෙත් ඒවා ! ඒකට කරන්න දෙයක් නෑ මචන්ලා ලෝකේ හැටි එහෙමයි