විවාහයට පසුවයි පෙරයි වෙනස මොකක්ද?
පොතක ලියන එක විතරනේ කසාද බදිනවා කියන්නේ...ඔතන ආත්මීය බැදීමක් තියෙනවද? ඔන්න කතෝලික ආගමේ නම් කියනවා විවාහ බන්දනය සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේ සමග ගිවිසුම් ගතවීමක් එක්ක කියල..බෞද්ධ ක්‍රමය ඇතුලේ එහෙම එකක් නැහැනේ..
ඉතින් කොහොමද විවාහයට පෙර පසු කියන එක පාපය එක්ක ගැලපෙන්නේ? අනික විවාහනොවී කොයි තරම් පවුල් කනවද..ඉස්සරත් එහෙම උනානේ.. අනික බෞද්ධාගමට අනුග්‍රාහකත්වය දීපු, රටේ මුදුන්මල්කඩ කියල පිළිඅරන් හාමුදුරුවන්ටත් වැදුම් පිදුම් පවා කරපු රජවරු අන්තප්පුර තියාගෙන ගැහැණු සිය දහස් ගණන් එක්කල ලිංගික කටයුතු කරානේ...ඇයි ඒවාට මොකුත් කිව්වේ නැත්තේ?
විවාහයට පෙර පසු කතාවක් නෑ, තුවෙනි සිල් පදේ කැඩෙනවද නැද්ද කියන එකයි වැදගත්විවාහයට පසුවයි පෙරයි වෙනස මොකක්ද?

ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක් මම හොයල තේරුන් ගත්ත විදිය මේකයි. අන්තප්පුර තියාගන්න එක එකගෙයි කෑම වගේ දේවල් සමාජ සම්මත නන් ඒක කරන කෙනා ඒක කරන්නෙ බයෙන් හොරෙන් නෙවෙයි එළිපිට එතකොට ඒ දේ නිසා ඒක කරන කෙනාගෙ හිතේ රාග මෝහ ද්වේශ වගේ දේවල් හටගන්නෙ නෑ. ඒක සාමාන්‍ය ක්‍රියාවක් විතරයි. මට තේරුන විදියට දෙයක් පවක්ද පිනක්ද කියන එක අපිට වැදගත් නෑ ඒ දේ නිවන් අවබෝධ කරගන්න බාදාවක් නෙවෙයි නන්. සමහර වෙලාවට පින උනත් නිවනට බාධාවක් වෙන්න ඉඩ තියෙනව.විවාහයට පසුවයි පෙරයි වෙනස මොකක්ද?
පොතක ලියන එක විතරනේ කසාද බදිනවා කියන්නේ...ඔතන ආත්මීය බැදීමක් තියෙනවද? ඔන්න කතෝලික ආගමේ නම් කියනවා විවාහ බන්දනය සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේ සමග ගිවිසුම් ගතවීමක් එක්ක කියල..බෞද්ධ ක්‍රමය ඇතුලේ එහෙම එකක් නැහැනේ..
ඉතින් කොහොමද විවාහයට පෙර පසු කියන එක පාපය එක්ක ගැලපෙන්නේ? අනික විවාහනොවී කොයි තරම් පවුල් කනවද..ඉස්සරත් එහෙම උනානේ.. අනික බෞද්ධාගමට අනුග්‍රාහකත්වය දීපු, රටේ මුදුන්මල්කඩ කියල පිළිඅරන් හාමුදුරුවන්ටත් වැදුම් පිදුම් පවා කරපු රජවරු අන්තප්පුර තියාගෙන ගැහැණු සිය දහස් ගණන් එක්කල ලිංගික කටයුතු කරානේ...ඇයි ඒවාට මොකුත් කිව්වේ නැත්තේ?
thanks machan man meka adahanne na eka hinda mata scene ekak newei bro eka anyway thanksMcn hamuduruwanta baninna epa ubatamai bn paw pirenne
thanks machan man meka adahanne na eka hinda mata scene ekak newei bro eka anyway thanks
ow mchn eka tamai mn thanks kiwwe got ithri ema krnnna epa ubata paw pirenwa wardiyata terum ganna epa bn ube hodata kwwe
ow mchn eka tamai mn thanks kiwwe got it