ඒ දවස්වල අපි කෑලි බහින්න ගත්තේ සාමාන්‍ය පෙලින් පස්සේ වගේ , දැන් ඉන්න උන් බොයිලර්ස් කුකුළ් මස්ම කාලද කොහෙද 6 වසර වෙද්දි මෝල් අමාරුව ගහනවා , ඉතින් උන් ලව් කරන්න හොයනවා ඒ වයසෙදිම , අනික් එක ඒ දවස්වල ලොකු සර්ලා අපේ උන්ට කරපුදේවල් වල හැටියට උන් ආත්මයක් ආත්මයක් ගානේ එල්ලෙන්න ඕනා , මේව ගොඩක්ම...