250 CC Bike ?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    හොඳ 250CC බයික් එකක් කියපල්ලකො ගන්න
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    Volty ekak ganin bn wediya ganan wenneth ne kollekta niyameta gelapenawa bn fatta bike eka :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    CBR 250R thiyanwa. bike eka hondai habai brand new Rs. 675,000

    ලොක්කා I have a Question. 250cc AX1 බයික් එකත් අවුරුදු 15-20ක් පරණයි.හැබැයි ලඟදි මෙහෙට ගෙනාපු නිසා අලුත් රෙජිස්ට්‍රේශන් නම්බර්ස්. ගාණත් වැඩියි

    ඒ තරම් පරණ honda mtx , yamaha ttr වගේ බයික් වල ගාණ ලක්ශෙටත් වඩා අඩුයි. registration no හද්ද පරණයි.

    මගේ ප්‍රශ්නේ AX1 වගේ බයික් වල තියෙන්නෙ කෘත්‍රිමව ඇති කරපු මිලක් ද?? නැත්නම් මේ මිල වැඩි රීකන්ඩිශන් බයික් මොඩල් වල මෙහෙට 1990-1995 අතර කාලේ බ්‍රෑන්ඩ් නිව් ගෙනැල්ලා රෙජිස්ටර් කරපු බයික් වලට වඩා මොකක් හරි හොදක් වාසියක් තියෙනවද??
    ( වෙලාව තියෙනවා නම් ප්‍රොෆෙශනල් උත්තරයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි )
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    it depence on ur choice...
    CBR Is my choice..bt sm ppl lyk jade honat,,
    sm ppl KTM,Xr,TTR...
    umatama kiyala choice ekek thiyei bro,,anna ekata set wena bik eka ganin,,,
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බින්දු;16283424 said:
    ලොක්කා I have a Question. 250cc AX1 බයික් එකත් අවුරුදු 15-20ක් පරණයි.හැබැයි ලඟදි මෙහෙට ගෙනාපු නිසා අලුත් රෙජිස්ට්‍රේශන් නම්බර්ස්. ගාණත් වැඩියි

    ඒ තරම් පරණ honda mtx , yamaha ttr වගේ බයික් වල ගාණ ලක්ශෙටත් වඩා අඩුයි. registration no හද්ද පරණයි.

    මගේ ප්‍රශ්නේ AX1 වගේ බයික් වල තියෙන්නෙ කෘත්‍රිමව ඇති කරපු මිලක් ද?? නැත්නම් මේ මිල වැඩි රීකන්ඩිශන් බයික් මොඩල් වල මෙහෙට 1990-1995 අතර කාලේ බ්‍රෑන්ඩ් නිව් ගෙනැල්ලා රෙජිස්ටර් කරපු බයික් වලට වඩා මොකක් හරි හොදක් වාසියක් තියෙනවද??
    ( වෙලාව තියෙනවා නම් ප්‍රොෆෙශනල් උත්තරයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි )

    AX1 eke look ekai features compare karala balanna MTX, TTR ekka ethakota lesiyenma utharayak labei.

    Namuth eeta wada wadagath ma de thama AX1 eke thana ganna thama hariyata replacement bike ekak naha market eke. Indian ekak wath naha.
    Hero Impulse wage ewa thiyanawa namuth AX1 ekath ekka compare karanna puluwan thathweka naha.

    Oya wagema thawath bike ekak thiyanwa eka thama CBR 250RR, anthimata gahuwe 1998. oke thana gannath wena 250cc bike ekak naha market eke.
    oke 4 cylinder 250cc bike ekak hadanna wiyadama 600cc ekak hadnana lang wennama yanawa. enisa passe CBR 250R kiyala okkoma single cylinder low power bike awe owa haduwe naha cost wadi nisa.
    Loke hadapu hondama engine ekak rev eka 20,000rpm walata limit karala thiyenne. oka unlock kaloth 24,000rpm wenakan yanna puluwan lu.
    F1 racing car ekaka engine eka yanneth 18,000rpm, hitha ganna puluwan neda. sadde ahuwama athi bada pirenawa ;) http://www.youtube.com/watch?v=YhhrDsQWWiM

    AX1, CBR 250RR kochchra parana unath ewata replacement enakan thawa kalayak market eke thiyei.
     
    • Like
    Reactions: බින්දු