නෑ බන් ඉදල හිටලා තමයි බස් එකක යැවෙන්නේ , ඒ ගියත් මම කෙල්ලො ටෝක් කරන්න යන්නෑ. එදා මාර වැඩේ බන් උනේ ලස්සන හුරුබුහුටි කෙල්ල මන් දිහා බලාගෙන ඉන්නවා. මගෙ ආර්.පී.ඇම් එක ඕවර් ගිහින් , කකල් වෙවෙලනවා , වචන එන්නෑ. මංද මොනා උනාද කියලා. ඒකි මගේ ෆෝන් එක ගැන ප්‍රශ්න අහලා යන්නම් අයියේ කියලා ගියා...