1. coolkasun

    ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

    සුදුවට දාන්නේ පේන්න දාපන්කෝ , අපි කඩේ යනවා උබලත් විපක්ශෙට කඩේ යනවා එතකොට ඒ ගූ බටෙන් උබටත් කෑලි හම්බෙනවාද? මෝඩ කතා කියන්න එපා බන්
  2. coolkasun

    ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

    මල්ලි කලින් සැරේ වැඩිය පැන්නුවේ නෑ අපි ක්‍රිකට් හරි ගැහැව්වනේ කියලා , එහෙනම් ඒකත් ඉවරයි. දැන් බලන් ඉදපන් ජී.ටීට පී එම් කලේ ඊ-නිවුස් ලින්ක් එක අයින් කරන්න විතරයි
  3. coolkasun

    ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

    මොකද බන් ගෙව්වේ නැත්තේ , සමහර උන්ට වටිනාකමට වැඩියෙනුත් ගෙවලා තියෙනවා , එහෙම ග්වපු නැති කවුරුහරි ඉන්නවානම් ඉදිරිපත් කරපන් බලන්න
  4. coolkasun

    ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

    වෙන උස්සන්න උන් නැතුවට
  5. coolkasun

    ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

    හැමදේකම වටිනාකමක් තියෙන්න ඕනා , සල්ලි ඉල්ලනවානම් ගෙවන්න දෙන්න ඕනා , ලක්ශ 10 කොහොමත් එකපාර නෑනේ ඒක මම පිළිගන්නවා , සුනිල්ලගෙ වගේ ගෙවල් 2-3 හරි තියෙනවානම් ඒ අයට සාධාරණයක් කරන්නත් ඕනා ,
  6. coolkasun

    මළකුණු කන ඉන්දියානුවන්...

    බලපන් ඔය කියන රටේ උතුරෙයි , දකුණෙයි වෙනස. ඒ අතින් බලපුවාම අපේ වගේ රටවල් කොච්චර වාසනාවන්තද? නමුත් ප්‍රශ්නය ලිඳේ ඉදන් ගෙම්ම ලිඳ දකිනවා වගේ සමහර මිනිස්සුන්ට තමන් ඉන්න තැන විතරක් බලලා හිතන එක. වටිනා ත්‍රෙඩ් එකක් මචන්
  7. coolkasun

    ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

    මේ තියෙන්නේ වනාතමුල්ලේ තියෙන බහුතරයකගේ ගෙවල් , සුනිල්ගේ වගේ ගෙවල් 3-4 ඇති , මේවයින් වෙන්නේ අර මුඩුක්කු ගෙවල් වල ඉන්න බහුතරයක් මිනිස්සුන්ටත් අසාධාරණයක් වෙන එක
  8. coolkasun

    250 CC Bike ?

    Brand new ganna hoda ekak mokadda?
  9. coolkasun

    250 CC Bike ?

    හොඳ 250CC බයික් එකක් කියපල්ලකො ගන්න
  10. coolkasun

    Get Past an Awkward Moment

    Stay the Course Keep Your Momentum Just Hug It Out Ride It Out and Hope for the Best Accept Defeat and Walk Away *Bonus for getting all the way through*
  11. coolkasun

    කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය

    ඒ දවස්වල අපි කෑලි බහින්න ගත්තේ සාමාන්‍ය පෙලින් පස්සේ වගේ , දැන් ඉන්න උන් බොයිලර්ස් කුකුළ් මස්ම කාලද කොහෙද 6 වසර වෙද්දි මෝල් අමාරුව ගහනවා , ඉතින් උන් ලව් කරන්න හොයනවා ඒ වයසෙදිම , අනික් එක ඒ දවස්වල ලොකු සර්ලා අපේ උන්ට කරපුදේවල් වල හැටියට උන් ආත්මයක් ආත්මයක් ගානේ එල්ලෙන්න ඕනා , මේව ගොඩක්ම...
  12. coolkasun

    Mahesh Walathara Facebook movie

    LOL
  13. coolkasun

    Gammanpila Theme Song

    බලපන් කොළඹින් එකට එන්නේ ගම්මන්පිල , ඡන්දයට බිස්නස් කාරයෝ කොටි ගණන් වියදම් කරන්නේ , එතකොට උන්ගේ වැඩවලටත් ඒ ඒ දේශපාලකයන්ට ඔලුව නවන්න වෙනවා ඒකගම්මන්පිල දන්න හින්ද තමයි සාමාන්‍ය ජනතාවගෙන් මේ මැතිවරනයට සල්ලි ඉල්ලන්නේ. අනික මේ මනුස්සය හොඳ උගත් මිනිහෙක්
  14. coolkasun

    Idiots on the highway

    :no::no::no::no:
  15. coolkasun

    Idiots on the highway

    wyKiNpqj94U
  16. coolkasun

    Deep web එකට යන අය ඉන්නවද?

    Tor kiyanne anonymous browser 1 ban , Deep web ekata yanna ehema niyamitha links nea

    No contents