චැනල් 4 ඇනගනී

Machan925

Member
Nov 8, 2013
156
9
0
කැරි ලෝකෙක!
මේක මාර වැඩක්නෙ යකො සුද්දට උද්ගොසනය කරපු එකත් වැරඩියි කියන පරයො ඉන්නවනෙ, මුන්ට මට නම් කියන්ඩ සිංහල නැ

වෙලාවට උද්ගෝසනේ කොලේ:P . දැන් ලෝකෙම දැනගන්නවා ලංකාවෙ ආමි එක කරපු වැඩ හන්ගන්න හෙන ගේමක් දෙනවා කියලා!!:rofl:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔව් මෙතන පෙරුමාල් මොනව කිව්වත් ඌත් ප්‍රභාකරන් අදහන එකෙක්.. ඒකට වෙන සාක්කි ඕන නැහැ. ඌ දෙමලෙක් වෙච්ච එකම ඒකට ඇති. :cool:

ඒක නිසා මහින්ද මොනදේ කලත් හරි දෙයක් කලත් වැරදි දෙයක් කලත් ඌ වෙනුවෙන් පෙනී ඉන්න ඕන. මොනවවුනත් ඌ සින්හලයෙක්. දෙමලට පු* දුන්නා කියලා සින්හලුන්ට වගතුවක් වෙන්නෙ නැහැ.
:dull:
ඔය පේනවනේ දෙමල කමට සලකන සැලකිල්ල.. මේ ටික තමා අපි වෙනස් කරන්න හදන්නේ.. ඒකට උදව් ගන්න, කැනඩාව, එන්ගලන්තේ, ඉන්දියාව, ඉන්නවා.. ඔයාල නොදැනගත්තට, මේකට දැන් චීනෙත් ඉන්නවා කියලා ලගදිම තෙරෙවි..
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරි ඒක අපි පැත්තකින් තියමු .එතකොට කවුරු හරි කිව්වොහ් දකුණේ සමහර සිංහලයෝ සන්ධානෙ අපතයන්ට ඡන්දේ දෙන්නේ සංවරධනය කියන මුළාවෙන් හා යුද්ධය විකුණා කැමෙන් මොළේ සුද්ධ වෙලා හින්දා කියලා උඹ මොකේ ඒ ගැන කියන්නේ ?

    දකුණේ චන්ද හැසිරීම තේරුම් ගත්ත එකා කවදත් දිනුම්. රටේ ජනාධිපති වරයා තේරෙන්නේ සිංහල, බෞද්ධ , ජාතික ප්‍රතිපත්ති වගේ ඒව සලකලා බලලා , ඒක අපේ උන්ගේ සංස්කෘතිය ඒක තමයි ඔලුවේ තියෙන්නේ. දැන් ප්‍රධානම දෙය ත්‍රස්තවාදයේ පරාජය , දශක3 කියන්නේ සෙල්ලම් කාලයක් නෙමේ , සිංහලයට මොක අමතක උනත් ඕකනම් අමතක වෙන්නෑ. ඒක මත පිහටලා තමයි ඉස්සරහට ඡන්දය බාවිතා වෙන්නේ. බලපන් මහින්ද ඊලග පාරත් දිනලා , පොරගේ පරම්පරාව ඉස්සරහට යන්නැද්ද කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල්ටීටි එක කියන්නේ, ත්‍රස්ත සන්විදානයක්. ඒක ලන්කාවේ තහනම් කරන්නත් කලින් අනිත් රටවල තහනම් කලේ, හැබැයි, දැන් එල්ටිටි එක කියලා එකක් නැ, ප්‍රජාත්‍රන්තවාදෙන් ආපු නායකයො ප්‍රබාකරන්ට වඩා බලවත්..
    පෙරුම උඹ කියන දේ වෙයි ඔවුන් හරියට වැඩ කලොත්.......
    නමුත් උඹ ම දන්නවා උතුරට ඒ කාලෙ සංවර්ධනය ගියේ නැත්තේ දෙමළ නායකයන් ගේ කුලල් කා ගැනීම් නිසා කියලා.....ප්‍රභාකරන් බිහිවෙන්න වඩා බලපෑවෙ ඔවුන් කොළඹට වෙලා ඉදලා ඡන්දෙට විතරක් යාල්පානම් ගිහින් “දක්නේ සිංහල ආන්ඩුව“ ගැන කියපු ප්‍රවාද.
    නමුත් මතක තියා ගනින්, ඡන්දෙන් පත්වෙච්ච දෙමළ නියෝජිතයො යන්නේ වැරදි ට්‍රැක් එකේ.......තාමත්.......
    ආන්ඩුව යාපනේට සංවර්ධනය ගෙනියනව මොන ගේම දීල හරි....
    එ්ක තේරුම් ගත්ත දවසට දෙමළ මිනිස්සු ආයෙත් යාපනයේ පුරපති දකුනේ පක්ෂෙක දෙමළ නියෝජිතයෙක් වෙයි......දොරේඅප්පා වගේ........
    ඒ නිසා තාම දෙමළ නියෝජිතයෙ හදන්නේ මේ පටලවන වැඩ කරල එහේ සංවර්ධනය අවුල් කරන්න........ඒක වෙන්න දෙන්නෙ නෑ මේ ආණ්ඩුව.........
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..

    kawadawath hambu wenne nethi deyak gena oya hina mawanne. :sorry: man kiwwe ilama wage ekak. jana pathita anduwata waga kiyana balayak uthurata hambuwenawatanam apith kemathi. nethuwa ilamak nam neme
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    තමන්ගේ ජාතිය ගැන හැගීමෙන් කතා කරන එක ඔයාගේ යුතුකම.. ඒ වගේම මතක තියාගන්න දෙමල මිනිස්සුත් හැමදාම පක්කලි වැඩ කර කර ඉන්න ලැස්තිත් නැ.. සින්හලයන්ට ඔලුව නමන්නෙත් නැ.. දෙවෙනි ජාතිය වෙන්නෙත් නැ..

    ඔව කියලා වැඩක් නෑ බන් ලංකාවේ ගොඩක් එවුන් හිතන්නේ මේක සිංහල රට කියලා .එක තමයි කෙලවෙලා තියෙන්නේ ලාංකාවේ උපදින සෑම පුරවැසියෙක්ටම සමාන අයිතිය තියෙනවා කියල හැගිම ඇති කරන දවසට ලංකාවේ මේ ප්‍රශ්න ඉවර වෙයි .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..

    ayi api umbalata desha palana wisadumak denna one..? umbalata kala adala hitiyama madida..?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙලාවට උද්ගෝසනේ කොලේ:P . දැන් ලෝකෙම දැනගන්නවා මුං ලංකාවෙ ආමි එක කරපු වැඩ හන්ගන්න හෙන ගේමක් දෙනවා කියලා!!:rofl:
    කැමරාවක් අරගෙන ඇත්ත වීඩියො කරන්න ගිය විදේශිකයන්ට මෙහෙම නම්, මහ ලොකු ලොකේ ලොකුම ප්‍රනඇපකාරයො බේරාගැනීමේ මෙහෙයුම කියලා අයිටීන් එකෙන් කියන බොරුව කොහොමද කියලා පේනවනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..
    මොක්ක්ද බන් තියෙන අමුතු දේශපාලන විසදුම කියපන් බලන්ඩ හම්බන්තොට ඉන්න අනුරාධපුරේ ඉන්න ගොවියට තියෙන ප්‍රස්නම නෙමේද යාපනේ මන්නාරමේ ඉන්න ගොවියට තියෙන්නෙ,රාජ්ය සේවකයට තියෙන්නෙ? ඔක ඇවිත් ඔනෙම තැනකට පොදු දෙයක්, දෙශපාලන විසදුමෙන් කොහොමද ප්‍රස්න විසදන්නෙ කියපන් බලන්ඩ.මොකක්ද ඉල්ලන දේශපාලන විසදුම?
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සොරි බෘස්, උඹේ තුවාල වල ආයෙත් මට ලුණු තවරන්න වෙනවා..........
    මගේ බොක්කෙ යාළුවො මඩකලපුවෙ, යාපනේ දෙමළ සහෝදර-සහෝදරියො.....උන් මයි කියන්නේ ප්‍රභාකරන්ට උගත් මිනිස්සු පේන්න බෑ කියලා......
    දෙමළ මිනිස්සු තාම දෙමළ අයට ඡන්දය දෙන්නේ ඔවුන් තාමත් ජාතිකත්වය කියන එක ගැන සළකන නිසා......ඒකෙ වරදක් මම දකින්නේ නෑ.......
    90% ද්‍රවිඩ සංධානෙට ඡන්දෙ දුන්නේ වෙනම රටක් ඔන කියල නෙවෙයි. එහෙම කියන්නේ මේක දිහා බලං ඉන්න අපතයො. ඒ මිනිස්සු දෙමළ අයට ඡන්දෙ දෙන්නේ ඒ අය දෙමළ වීම නිසා.......

    :):):):)
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..

    උඹට උඹේ ජාතිය ගැන කැක්කුමක් තියෙන එක මට ගැටළුවක් නෙවේ. කරුණාකරලා උඹේ අර කලින් කමෙන්ට් කළා වගේ දෙමළා වගේ වෙන්න කියලා අපිට උපදෙස් දෙන්නේ නැතුව හිටපන්. මොනවටද යකෝ අමුතුවෙන් විසඳුම්? හිටපන්කෝ පාඩුවේ හැම ජාතියක් එක්කම සහයෝගයෙන්... මොනවද උඹලා ඉල්ලන්නේ? ඉඩම් බලතල ද? නැත්තන් පොලිස් බලතලද? නැත්තන් ඒ දෙකමද? අනේ තොපි වගේ කුහක හැත්තක්... (සාධාරණ බුද්ධිමත් දෙමළ මිනිස්සු ඇර)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙලාවට උද්ගෝසනේ කොලේ:P . දැන් ලෝකෙම දැනගන්නවා ලංකාවෙ ආමි එක කරපු වැඩ හන්ගන්න හෙන ගේමක් දෙනවා කියලා!!:rofl:
    j362w41pyxbbjs8fg.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මේක මාර වැඩක්නෙ යකො සුද්දට උද්ගොසනය කරපු එකත් වැරඩියි කියන පරයො ඉන්නවනෙ, මුන්ට මට නම් කියන්ඩ සිංහල නැ

    මචං ඉරෝ ..සුද්දට විරුද්ධව උද්ඝෝෂනය කරපු එක වැරදි නැහැ කියමු .එතකොට ඔය කියන සුද්දගේ රටේ අනාගත රජතුමාට සමුළුවක් වෙනුවෙන් සැපදෙන්න අනවශ්‍ය වියදම් කරන්නේ කවුද ? එතකොට සුද්දට යටත් වෙලා හිටිය රටවල් ටික එකතුවෙලා හදාගත්ත සංවිධානයක සමුළුව ලංකාවේ තියන්නේ කවුද? කාගේ ආණ්ඩුවද ?ea කියන් ආණ්ඩුවේ නායකයාගේ ළමයි ඉගෙන ගත්තේ ඔය කියන සුද්දන්ගේ රටේ කියලා උඹ දන්නවද ? මේක මතක තියාගනින් අපෙ රටේ සමහරක් නායකයෝ කියන පර හැතිකරෙ අපේ මිනිස්සුන්ට සුද්දා ගැන විෂ්බීජ දාල මෙහේ ඉඳන් සුද්දට සිංහලෙන් බැනලා එහෙ ගිහින් ඉංග්‍රීසියෙන් නැවිලා එනවා .නැවිලා විතරක්නම් කමක් නැහැ නැවිලා දීලත් එන්නේ සමහරු .පොඩ්ඩක් ඒ ගන කල්පනා කරලා බලපන් මචං :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මාර වැඩක්නෙ යකො සුද්දට උද්ගොසනය කරපු එකත් වැරඩියි කියන පරයො ඉන්නවනෙ, මුන්ට මට නම් කියන්ඩ සිංහල නැ
    උද්ගෝෂනය ගැන ප්‍රශනයක් නෑ ඉරෝ.......
    කට්ටිය හරවල යවපු එකයි අවුල.............
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    කැමරාවක් අරගෙන ඇත්ත වීඩියො කරන්න ගිය විදේශිකයන්ට මෙහෙම නම්, මහ ලොකු ලොකේ ලොකුම ප්‍රනඇපකාරයො බේරාගැනීමේ මෙහෙයුම කියලා අයිටීන් එකෙන් කියන බොරුව කොහොමද කියලා පේනවනේ..

    නයි ටී එන් නම් හුට්ටෙ චැනල් එකක් බන්. හැබැයි පුතෝ දෙමල දේශපාලුවො උඹලට සදාරණයක් කරයි කියලනම් හිතන්න එපා. කොලේ වහලා ගහන්නෙ. සිංහල උන්ට සමානයි දෙමල උනුත්. ප්‍රභා හුත්ත දිනුවනම් කාලා හමාරයි(උන්ව පේන්නෙනම් විමුක්තිකාමීන් වගේ බන්,ඒත් උන් උඹලව රවට්ටනවා)
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    තමන්ගේ ජාතිය ගැන හැගීමෙන් කතා කරන එක ඔයාගේ යුතුකම.. ඒ වගේම මතක තියාගන්න දෙමල මිනිස්සුත් හැමදාම පක්කලි වැඩ කර කර ඉන්න ලැස්තිත් නැ.. සින්හලයන්ට ඔලුව නමන්නෙත් නැ.. දෙවෙනි ජාතිය වෙන්නෙත් නැ..

    ලොල් තොපිට කව්ද යකෝ පක්කිලි වැඩ කර කර ඉන්න කියන්නේ, ඔය වැදගත් කමට තමන්ගේ පාඩුවේ ඉන්න දෙමල්ලු ඕන තරම් අනික උබලට කියලා වෙනම දේශ පාලන විසදුම් කියල මොනාද අමුතුවෙන් ඕනේ , ඉඩම් හා පොලිස් බලතලද ? දකුණු ඉන්දියාවේ case මෙහෙ බැහැ ok එව්වා හදේ , එක නීතියකට යටත් ව සිංහල දෙමළ, මුස්ලිම් ඔක්කොම ඉන්න ඕනේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පෙරුම උඹ කියන දේ වෙයි ඔවුන් හරියට වැඩ කලොත්.......
    නමුත් උඹ ම දන්නවා උතුරට ඒ කාලෙ සංවර්ධනය ගියේ නැත්තේ දෙමළ නායකයන් ගේ කුලල් කා ගැනීම් නිසා කියලා.....ප්‍රභාකරන් බිහිවෙන්න වඩා බලපෑවෙ ඔවුන් කොළඹට වෙලා ඉදලා ඡන්දෙට විතරක් යාල්පානම් ගිහින් “දක්නේ සිංහල ආන්ඩුව“ ගැන කියපු ප්‍රවාද.
    නමුත් මතක තියා ගනින්, ඡන්දෙන් පත්වෙච්ච දෙමළ නියෝජිතයො යන්නේ වැරදි ට්‍රැක් එකේ.......තාමත්.......
    ආන්ඩුව යාපනේට සංවර්ධනය ගෙනියනව මොන ගේම දීල හරි....
    එ්ක තේරුම් ගත්ත දවසට දෙමළ මිනිස්සු ආයෙත් යාපනයේ පුරපති දකුනේ පක්ෂෙක දෙමළ නියෝජිතයෙක් වෙයි......දොරේඅප්පා වගේ........
    ඒ නිසා තාම දෙමළ නියෝජිතයෙ හදන්නේ මේ පටලවන වැඩ කරල එහේ සංවර්ධනය අවුල් කරන්න........ඒක වෙන්න දෙන්නෙ නෑ මේ ආණ්ඩුව.........
    අදත් වෙන්නේ ඒකනේ බන්.. හැම මිනිහම හදන්න බැ.. නමුත් අපි පෙනි සිටින ඔනා, නැති බැරි මිනිහා වෙනුවෙන්, ඔය යුද්දෙන් කාලා ඇදලා හිටපු දෙමල මිනිස්සුත් ඉන්නවා, ඒකයි ඇත්ත. ඔකෙන් මැරුනේ, සින්හල හො දෙමල වේවා, අන්තිම දුප්පත් පවුල්වල කොල්ලො, සල්ලි තියන එකාගේ, දරුවො අදටත් ඇමෙරිකාවේ ලොකු යුනිවසිටිවල ඉගෙන ගන්නවා, ඔකයි අපි වෙනස් කරන්න හදන්නේ.. ඒකෙන් කියන්නේ නැ, දෙමල කොල්ලන්ව ඇමෙරිකාවේ යවන්නේ නැ කියලා, අපි කරන්නේ, ඒ අයගෙනුත් උදව් අරගෙන අර නැති බැරි, ගමේ අහින්සක දෙමල පවුල් නගා සිටුවීම..
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..

    දේශපාලන විසදුම් ඉලලන්නේ දෙමල මිනිස්සුනට සේවය කරන්න නෙමෙයි .ටිඑන්එ සෙටි එකට සල්ලි ගසාකන්න චාන්ස් එකක් දෙන්න කියලා කියන්නේ .උන්ට ඉරිසියයි සිංහල පාලකයෝ තනියම රට කනකොට එක හින්දා එ ඉල්ලීම සදාරණයි
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    දේශපාලන විසදුම් ඉලලන්නේ දෙමල මිනිස්සුනට සේවය කරන්න නෙමෙයි .ටිඑන්එ සෙටි එකට සල්ලි ගසාකන්න චාන්ස් එකක් දෙන්න කියලා කියන්නේ .උන්ට ඉරිසියයි සිංහල පාලකයෝ තනියම රට කනකොට එක හින්දා එ ඉල්ලීම සදාරණයි

    ow ban un karanneth apita sukana eka thamayi!!!