චන්ද්‍රිකා නම් ඔහොම කතා කරයිද ? ජනාධිපතිතුමාගේ වැරදි තියනවා එත් ලංකාවේ මෙහෙම නායකයෙක් තවත් නැ (කොන්දක් කියලා එකක් තියන) එතුමාට විරුද්ධ වන තැන් බොහෝ තියනවා,එත් පැසසිය යුතු තැනුත් තිබේනවා.

siraa...
චන්ද්‍රිකා නම් ඔහොම කතා කරයිද ? ජනාධිපතිතුමාගේ වැරදි තියනවා එත් ලංකාවේ මෙහෙම නායකයෙක් තවත් නැ (කොන්දක් කියලා එකක් තියන) එතුමාට විරුද්ධ වන තැන් බොහෝ තියනවා,එත් පැසසිය යුතු තැනුත් තිබේනවා.

siraa...
හරියටම හරි මචන්. අන්න එහෙම බය නැතිව ඇත්ත කතා කරමු. මේ ගමේ ගොඩේ ඉන්න බයියෝන්ට මොන කඩ්ඩද? අපි වගේ සිරා නගර පොරවල්වට ඇරෙන්න.
This stupid president cant speak proper English. This government are corrupt. I are against corruption. They has no idea about little bucks pour people earned in SL.
![]()

පැටියා;15888922 said:මම අදහස් කලේ මහින්ද මහත්තයා වට කරං ඉන්නෙ නූගත් පිරිසක් කියලා![]()
ane gon haraka thoge english....balapan umbe grammer...yako podi un dannawa oita wediya hodata....anunge ada hoyanna kalin thaman hediyan ban....umbe nagaretath lejjai nathnam.hehe![]()

ඕව පොෂ් english. අපි ඉතින් නාගරික කොල්ලොනේ. 

ඉන්ග්‍රීසි භාෂාව අපේ මවි භාෂාව නෙමෙයි වැරදුනාට කමක් නැහැ. අනික වැරදුනා කියලා සුද්දොන්ට ගානකුත් නැහැපැටියා;15888151 said:කඩ්ඩ තමා අවුල්. ගමේහ් අනාථ නූගත් හැතිකරේ වට කරං පච කෙලින නිසා මහින්ද මහත්තයගෙ කඩුව මොට්ට වෙලා.![]()

ගොඩ සුද්ද ඇවිත්ගමෙහ් අනාත 60% බත් කන හරක්ට මොන කඩ්ඩද
උබ විමලෙගේ කඩ්ඩෙන් කතා අහල තියේද ?
අන්න කඩ්ඩ... ලෙමන් පෆ් වගේ

ඉන්ග්‍රීසි භාෂාව අපේ මවි භාෂාව නෙමෙයි වැරදුනාට කමක් නැහැ. අනික වැරදුනා කියලා සුද්දොන්ට ගානකුත් නැහැ![]()
ඔතන එක විදෙස් මාධ්‍යවේදියෙක් අහනවා මානව හිමිකම් කඩකල ,යුධ අපරාධ කරපු කෙනෙක් විදිහට චාල්ස් කුමාරයට අතට අත දෙන්නෙ කොහොමද කියලා.මහින්ද මහත්තයා කියනවා, ඒ වෙනුවට මම අපේ ක්‍රමයට දෑත් එකතු කරලා ආයුබෝවන් කියනවා කියලා. සුදුහම ,ඉන්ග්‍රීසි භාෂාව ඉහමුදුනෙ තියන් වැඳුම් පිදුම් කරන කලු සුද්දන්ට නියම කම්මුල් පහරක්.ආණ්ඩුව කරන බොරු නාස්තිකාර වැඩ සහ සමහර තකතීරුකම් වලට විරුද්ධ වුනත් මේ වෙලාවෙ ශ්‍රී ලාංකිකයන් විදිහට සම්පූර්ණ සහයෝගය දක්වන්න ඔනේ හැමෝම.
ඒ වුනාට කලු සුද්දන්ට අමාරුයිනෙ.![]()

උඹ අන්දරේ රජවුන කතාව අහලා තියෙනවනම් ඔහොම කියන්නෙ නැහැlinde panhan bn..lokka kiyala amuthu porak yaa... uuth oya raata kalak ehma gahla athal eke inna buwekne bn.

100% Agreed...!!

ලංකාවේදී අපි english වැරදුනොත් කට්ටිය නොන්ඩි විදියට හිනා වෙනවා. මස ගානක් ඕක මතක් කර කර හිනා වෙනවා. කවදාවත් පිටරට ගිහාම කවුරුවත් අපිට ඒ වගේ හිනා වෙන්නේ නැහැ. ඕක ලංකාවේ ලෙඩක්.