1. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මට හිතුනා... උන් ලංකාවට එනවලු බැහැල්ලු ... දීලලු
  2. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    නාසි කාරයෙක්ට අහුවෙලාද දන්නේ නෑ
  3. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :confused::confused: ඇවිත් ගිහින්?
  4. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හ්ම්.. internet නැති පළාතක ඇත්තේ ..
  5. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    වෙන්න ඇති. අපරාදේ ඇයි බන් බෑ කිව්වේ? :sorry:
  6. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    http://www.elakiri.com/forum/showpost.php?p=21851315&postcount=7834
  7. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ගියා. msg එකක් දාලා තිබ්බේ, දැක්කේ නැද්ද?
  8. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මඤ්ඤ‌‍‌‍න් වෙලා ඇති :lol:
  9. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    එහෙම තමා බන් ඕවා. sure කරන්න අමාරුයි :(
  10. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඔව් බන්, කියවනවනම් කීයකගේ කියලා කියවන්නද? හිස් කොලේ දුන්නත් ඇති.
  11. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ආයේ එන්න කලින් දැන්ම මකන්න ඕනේ මම දාපුවා :lol:
  12. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    සයෝ නෑ වගේ.. appraisal එක ගිහින් දෙන්න ඇති ලෝර්ඩ් වගේ :lol:. ලොක්කෝ අහයිද දන්නෑ මොනවද ගෑනියේ මේ ලියල තියෙන්නේ කියලා? :P
  13. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඉන්නවා.... නෑ.... ඉන්නවා ....නෑ .... අප්පෙසල්..අප්පෙසල්
  14. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අකමැත්තෙන් උනත් ඒක ලියන්න. අලුතෙන් batches ගන්නවා වගේම lecturesලත් ගත්තොත් quality එක වැඩි වෙනවා කියන්න. ඔයාට ඕන දේ නෙවේ , top management එකට ඕනදේ ලියලා salary ඉල්ලන.
  15. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :sorry: උත්තර හොයනවා එයා
  16. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හම්මට.... :baffled:
  17. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඉටින් ඕකටනේ කස්ටිය උත්තර දුන්නේ :confused:

    No contents