ලංකාවේ ලොකු institute ගැන හිතල බලන්න. පොඩිවට, රෙන්ට් එකට hall අරන් පටන් ගත්ත ඒවා අද ඒ අයගේගෙම ඉඩම් වල තට්ටු ගණන් building ගහලා කරන්නේ. සමහර course කරන්න ලිස්ට් එකේ ඉන්න ඕනේ. එක දවසෙන් හැදුන ඒවා නෙවෙයි.
දෙන්න ඕනේ ලැබෙන්න
මම මේ උදාහරනෙට ගත්තේ නුවර ICBT එක. එකේ හිටපු manager මම අදුරනවා. එයා...