1. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හෂීම් අම්ලා වගේ ඉන්න පුළුවන් :baffled: ඇයි? translate කරලා තියෙන්නේ
  2. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :P:P:P සල්ලි අපරාදේ... ඔය ගොල්ලෝ ඔහොමමයි
  3. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඉන්නවා....................... එල එල
  4. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    software එකක්ද බන් ??
  5. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අපිට තේරුණා කියලද හිතන් ඉන්නේ... :lol: උයා එක එක වැඩ කෑලි දානවනේ.. දන්නෑ ඔයි..
  6. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අපි POS කියන්නේ මොකක්ද බැලුවා
  7. jasz

    ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 10+

    සහතික ඇත්ත... අඩේ මේ උබෙයි මගෙයි join date එක බලපන්කො :rofl: wow :shocked:, උස ?
  8. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    . ඌ ඕනේ නෑ අපිට.. ගූගල් ඉන්නවා අපිට... අර්ථ දැක්වීම: පරිගණකගත ජාලයක් ප්රධාන පරිගණකයක් මගින් මෙහෙයවනු ලබන අතර එය පරික්ෂා කිරීමේ පර්යන්ත කිහිපයකට සම්බන්ධ කර ඇත. දැන් වෙළඳපොළේ දැන් ඇති නව බඩු තොග විකාශනය, ඒකක පිරිවැය වෙනස් කිරීම අධීක්ෂණය කිරීම, ඔබ යළි සැකසීමට අවශ්ය වන විට ගණනය කිරීම...
  9. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අපිත් මොනවහරි ඉගෙනගයි කියලනේ ලොකු සීන් ..
  10. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    POS පැහැදිලි කරන්න පීස්
  11. jasz

    ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 10+

    එල කොල්ලෙක්නේ.... අද උදේ දැක්කා නුලක් බෙහෙත් ගහලා ඇග කාගත්තු. ගොඩක් අය demotivate වෙලා comment කරලා තිබ්බා. උබ මේක අදම දාපු නිසා හොදයි ඒකට හරියන්න. උබ දැන් කොච්චර කල් යනවද බන් gym ?
  12. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ! ! ! ! ඇමීබා ගෙටවෙලා, නෑ ?
  13. jasz

    laptop මොකද්ද හොදම එක ....

    ඔය තුනෙන් හොදම dell :D
  14. jasz

    Dialog 1mbps unlimited

    unlimited කිව්වට නමේ හැටියට 300gb වෙන්න් ඇති. ඔය ස්පීඩ් එකෙන් එච්චර බාන්න බැරි නිසා unlimited වගේ තමා
  15. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඒ ඉස්සර ...දැන්. ඉඟ සුඟ ගත හැක පිටි මුට්ට ලෙසින :rofl:
  16. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ආයේ කන්නේ නෑ :sorry:
  17. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    දාල බලපංකො ..මාර රහයි ඕක හරි රසයිනේ ? වෙනවා? වෙලා ඇත්තේ :cool:

    No contents