1. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කිරි පිටි ටිකකුත් දගනින්කෝ රස බලන්න
  2. jasz

    අම්මගේ ඩේටා කාර්ඩ් එකෙන් රගන පුතාලා !

    හා .... ස්තුත්යි මග පෙන්නුවට .. හොරට, ෆ්‍රී ඇවිල්ලද මේ අම්මලාගේ data card කිය කිය කෑගහන්නේ ... අම්මෝ මගේ පපුව... :lol:
  3. jasz

    අම්මගේ ඩේටා කාර්ඩ් එකෙන් රගන පුතාලා !

    ඉතුරු නෑ බන් :sorry:. ඉතුරුඋන ටිකත් පාරේ කැට අල්ලන , train ඒකට , bus වලට නැගල එක එක ඒවා විකුණන campus කොල්ලෝ කෙල්ලොට දීලම ඉවරයි . උනුත් data card එකක් දෙකක් ගන්න එපැයි
  4. jasz

    ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා

    ඔය ඔක්කොම බලා ඉන්නේ කෙවන්නට අපිට.... ඔව්, කෙල්ලෝ ඉන්නවා මරු talk දෙන්නේ. දවසක් dialog tv පොඩි case එකකට කතාකරලා ටැමිල් කෙල්ලෙක්ද කොහෙද ගත්තා, මට කියපි ලගම dialog එකට යන්න නැත්නම් complain එකක් දාන්නම් පැය 72ක් ඇතුලට උත්තරක් දෙන්නම්ලු. මම cut කරලා technical එකට call කරලා එක විනාඩියෙන් වැඩේ...
  5. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඇයි ඇයි ඇයි .... හදිස්සියක්ද? මොනවහරි තියෙනවද?
  6. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඩොලේ wedding එකට කෙට්ටු වෙන්න ගිහින්ලු ඔය
  7. jasz

    කැම්පස් එකේ වැඩ වැඩියි

    බොරුනේ, මම ඊයෙත් දැක්කා tv එකේ campus සෙට් එකක් අල්ලන් සෙල්ලන් කරනවා, හැංගි මුත්තන් කරනවා. උබලව ගන්න නැද්ද ඒ game වලට?
  8. jasz

    jiwithayak beragamu

    මේ අර යාළුවාගේද?
  9. jasz

    ඇග හදමුද මෙහෙම?

    එක්කෝ ඌ බොරු කියනව, නැත්නම් අසාමාන්‍ය විකුර්තියක් වෙලා ඔව් , Steroids ඕන.නමුත් අනුමත ප්‍රමාණයක් තියෙනවා.
  10. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    යන් යන් ... මාත් එනවා
  11. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    තෝ නිදා ගන්නවා හොදටම වැඩි ඈ ......
  12. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඉතින් අද කරපංකෝ
  13. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඒකනේ.. අනික ඒ ගැන කියවන්න ගියාම තව කපනවා
  14. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    සිරව කෝ බන් හර්ඩ් ටෝක් .. කරන්න කවුරුත් නැද්ද?
  15. jasz

    ඇග හදමුද මෙහෙම?

    වැඩේ කැතයි කොල්ලෝ... බෙහෙත් නිසා ඇග වන කරගත්ත උන් වගේම. බෙහෙත් නැතුව හෝ අඩුවෙන් අරන් ඇග හදා ගත්තු ඒවත් දන්නා ඕනේ. බලපං comments. කීදෙනෙක් demotivate වේලාද බලපන්
  16. jasz

    අම්මගේ ඩේටා කාර්ඩ් එකෙන් රගන පුතාලා !

    මහපොළ එකෙන් ඩේටා කාර්ඩ් අරන් රගන පුතාලා ! ඔව් තොට තමා කිව්වේ ::P:P:P:P
  17. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ගොරවන්නේ නැත්නම් හොදයි
  18. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අනේ..පා......ලයන් යන්න ඔයා තාම පොඩි කුක්කෙක්නේ ...

    No contents