ඒකනේ ??:baffled:
රෙද්දේ අනාගතේ :rofl:
ඔව් බන්..උන් ඔහොම්මමයි .....
ඔව් ඔව්, තව උන්ගේ site එකේ චැට් එකක් තියෙන්නේ, අන්න ඒකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් පට ගාලා.
දෙපාරයි නිසා කැපුනේ නෑ. 3වෙනි පාර ඉදලා 3/= ක්ද කොහෙද කැපෙනවා රෙද්ද :oo:
මමත් එහෙමයි බන්, එක්කෝ ad වලට click කරලා කියලා කපාගන්නවා...