රටක කැරල්ලක් කියන්නේ ඒක ඒ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් , ඒරටේ ප්‍රශ්නය සංහාරයක් බවට හැරෙනවනම් අන්න ඒ වෙලාවට එක්සත්ජාතීන්ට තීරණයකට එන්න පුලුවන්, ඉරාකේ හිටියෙ ඒකාධිපතියෙක් වුනාට මිනිහා විශිෂ්ඨ පාලකයෙක් , අනික් කෙනා ගඩාෆි , උන් උන් මරාගත්තට උන් අපිට ගහන්න ආවේ නෑනේ , ඒක් රාජ්‍ය ඇතුලේ ප්‍රශ්නයක් මිසක් ...