දෙවිවරු කියන්නේ මිනිස්සුන්ට වඩා උසස් ජාතියක් , ඒ කියන්නේ මනසින් උසස් , ඔයා ඔය කථා කරන ග්‍රීක සහ හින්දු මිනිසුන් නිර්මාණය කරපුවා , සමහරු දෙවිවරු නෙමේ යක්ශයෝ , කාලි කියන්නේ යක්ශනියක් , එතකොට උබේ ලිපියත් එක්ක ගොඩක් දුරට එකගයි , හැබැයි උබ කතරගම ගැන මුකුත් කියලා නෑනේ , කතරගම කතාව මෙහෙමයි කෙටියෙන් ...