මොකක්ද මේ නූල හෙවත් Frenulum..??

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් ඔව් වැඩට බැහැලා.. හෙට උදේ මේක දැක්ක ගමන් මට ජපානෙන් PM එකක් ඒවිද දන්නෙත් නෑ බැනලා මෙහෙම එකක් දැම්මට...:(:(

    ස්තුතියි සහෝ.. රෙප් 100 කට වඩා මේ විදිහට ලැබෙන කමෙන්ට් එකකින් හිත පිරෙනවා...:)

    ප්‍රශ්නය පැහැදිලි නැහැ සහෝ.... සිංහලෙන් අහපන් සිංග්ලිශ් ගහන්නේ නැතුව..:angry::angry:

    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    hiti gaman foreskin eka passata adinakota ooka dawillai hariyata blade ekakin kapuwa wage. ridenawa marenna wage:sorry::sorry:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    "නැත්නම් එස්ලෝන් බටයකට හෝ නැත්නම් අර ඩයස් කොල්ලා ගෙනාවා වගේ ප්ලාස්ටික් ###කට ඕක ඔබන්න ඕනේ එහෙම වෙන්න නම්."

    :growl::growl::growl::frown::frown::frown:

    masa ganikin awata passe dakke me thread eka..:growl::growl::growl:

    hora dostharaya....:nerd::nerd:

    aparade lift une dannawanam aith ban keregannawa..:(
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    hiti gaman foreskin eka passata adinakota ooka dawillai hariyata blade ekakin kapuwa wage. ridenawa marenna wage:sorry::sorry:

    උඹේ වයස කීයද? අවුරුදු 18 -22 වගේ මටත් ඔහොම තිබ්බා
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හැමදාම පෝස්ට් කරන නූල් වගේම මේ පාර නූල ගැන දාපු නූලත් ගොඩක් වටිනවා.
    11.gif

    රෙප් ++

    patta thread eka
    Thanks machan
    +REP

    GooD PosT!
    Rep+++

    hiti gaman foreskin eka passata adinakota ooka dawillai hariyata blade ekakin kapuwa wage. ridenawa marenna wage:sorry::sorry:
    ඔයගේ පෙර සම පස්සට අදින්න අමාරුද.? එහෙම වෙන කොටනම් ඔතනට පීඩනයක් යෙදිලා තෙරපෙන කොට එහෙම වෙන්න පුලුවන්...

    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    "නැත්නම් එස්ලෝන් බටයකට හෝ නැත්නම් අර ඩයස් කොල්ලා ගෙනාවා වගේ ප්ලාස්ටික් ###කට ඕක ඔබන්න ඕනේ එහෙම වෙන්න නම්."

    :growl::growl::growl::frown::frown::frown:

    masa ganikin awata passe dakke me thread eka..:growl::growl::growl:

    hora dostharaya....:nerd::nerd:

    aparade lift une dannawanam aith ban keregannawa..:(
    ආහ් වෙල්කම් කිව්වා.. ආයේ මොඩ්ලට බැනපන් කුණුහරුපෙන් එතකොට Permenent Ban වෙන්න පුලුවන්... :lol::lol:
    me ara eelagata daana ekath daapan ikmanata mage eke topa passata dammahaki foreskin eka..eth auto enne na issarahata athin daanna ona :(:(
    ai ban a?
    එහෙම වෙන්නේ පෙර සමේ විවරය ප‍ටු නිසා සහෝ.. ඒ තත්වෙට කියන්නේ Paraphimosis කියලා... මම ඊ ළඟ ත්‍රෙඩ් එකෙන් කියන්නම්.. :):)

    උඹේ වයස කීයද? අවුරුදු 18 -22 වගේ මටත් ඔහොම තිබ්බා
    ඔව් සහෝ ඔය තත්ව මගහැරෙන්න 18 - 20 වගේ වෙනවා...
    sahenna watina tread ekak :) thanks sahoo...
    :P:P:P
    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0