සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 1
දිනය 2004-12-26 සුපුරුදු අවුරුදු අවසාන චාරිකාවේ මා ඇතුලේ පවුලේ හිතවතුන් යෙදී සිටී, ප්‍රදේශය බේරුවල පසුකරමින් වේලාව යාන්තමින් මතකයි 10.00 පමණ. මම , පියා සමග තව කීප දෙනෙක් වෑන් රථයේ ගමන් කරන අතර ඉදිරියෙන් සහ පසුපසින් මෝටර් රථ දෙකක අප පවුලේ සාමාජිකයන්...