මාසෙට රු.100,000 වැඩියෙන් පඩි ගන්නේ කවුද ?

මාසේ පඩිය රුපියල


  • Total voters
    89
  • Poll closed .

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ගැනිගෙ දැවැද්දට පින් සිද්ද වෙන්න දැන් ටිකක් වියාපාරෙ ඔලුව උස්සලා තියනවා, හැබැයි ගැනි ගන්න කලින් ලක්සෙට වඩා මාසෙට හෙව්වා ඒත් දැන් ඔක්කොම account පර්පාලනය පෙටිකොට් ගවන්මන්ට් එකෙන් නිසා, ඉදලා හිටලා සරමක් කමිසයක් ගන්න සල්ලි ටිකක් හම්බවෙනවා.. කන්නත් දීලා ආයෙ සල්ලි මොකටද කියලා තමා උන්දැ කියන්නෙ.. :confused::confused::confused:
duka thama :(
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    duka thama :(
    ඔකෙන් ගන්න තියන ආදර්ශෙ තමා මචන්, වියාපාරයක් පටන් ගන්න හො තියන එක දියුනු කරගන්න ඔනා නම් බැන්කු නයක් අරගෙන කරපන්, ලොස් උනත් ප්‍රොෆිට් උනත් මටයි පඩු හො ලාබ.. ගැනුන්ගෙ දැවැදි බිස්නස් වලට කලවම් කලොත් ලාබ උනොත් ඒකිගෙ පිනලු.. පාඩු උනාම දැවැද්ද කැවලු අම්මලා දීපු.. අනෙ මගෙ කට.. ,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔකෙන් ගන්න තියන ආදර්ශෙ තමා මචන්, වියාපාරයක් පටන් ගන්න හො තියන එක දියුනු කරගන්න ඔනා නම් බැන්කු නයක් අරගෙන කරපන්, ලොස් උනත් ප්‍රොෆිට් උනත් මටයි පඩු හො ලාබ.. ගැනුන්ගෙ දැවැදි බිස්නස් වලට කලවම් කලොත් ලාබ උනොත් ඒකිගෙ පිනලු.. පාඩු උනාම දැවැද්ද කැවලු අම්මලා දීපු.. අනෙ මගෙ කට.. ,
    කට අැරපිය දාන්න රුපියල් 10 කාසියක්වත්..........කියපු කතාවට.......
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    reputation_neg.gif
    මාසෙට රු.100,000 ... 07-15-2013 05:20 PM ado bawuddaya.oya tharam kuhaka wenna epa do..ubalage agame un ohomama thama.hama ekath ekkama irisiyai..nedakin thope kalakanni agama...anunta kuhaka kam karanna epa,anunta irisiya karanna epa kiyala thope agame kiyala nahane..shik.
    වලිගෙ පෑගුන අනාතයෙක් :lol:
     

    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    අවංකවම කිව්වොත් A/L පාස්(යන්තමට););), NO degree, Only Few Diplomas,
    ඉන්නේ තාම ලංකාව ඇතුලේ ..:yes:පිට රට ගිහින් හොයනවට වඩා මෙහෙම ඉදන් හොයන එක හොදයි කියල හිතුනා. DAILY ජොබ් එකක් තිබ්බා, හැබැයි එකෙන් මාසෙකට හම්බ උනේ 50,000යි :no:, එක මදි නිසා online තමා වැඩිපුරම හම්බ කොරනවා:nerd::nerd:, ඒ වගේම තව පොඩි පොඩි ව්‍යාපාර ටිකක් කරනවා..(200% නීත්‍යානුකූල).. :):)
    පුළුවන් තරම් ඉතුරු කොරපල්ලා..ව්‍යාපාර කරනවා නම් MOTIVATION එකට හොදම තමුන්ගේ බැංකු BALANCE එක බලලා සන්තෝස වෙන එක..:yes::yes::lol:
     

    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    pissu hadei degree aran out una untath trainee wala 20k wath na uba magulak dala :P
    ඔතන තමා කොල්ලෝ වැරැද්ද ගන්න තැන.. මට තියෙන්නේ WORKING EXPERIANCE එක.. FRESH GRADUATE කෙනෙක්ට තියෙන්නේ මතක සහතිකයක්.. ඒ වගේම කෙලින්ම මට මේ මුදල ඕනේ කියල ඉල්ලන්න විදිහක් නැහැ..:sorry:
    මගේ මුල්ම පඩිය ට්‍රෛනී කෙනෙක් විදිහට රුපියල් 3,400(J'pura campus,fms) යි එකටත් හැමදාම වෙලාවට යන්න ඕනේ..ඊලග ජොබ් එක DIGITAL PRINTING කරන තැනක(RS.7,000)..GRAPHIC DESIGNING වලට අමතරව පොල් කොටයක ඉඳගෙන අගලෙන් අගල ප්‍රින්ට් වෙලා එනකම් 10'(FEET)රෝලක් අල්ලාගෙන ඉන්න ඕනේ..අන්න එහෙමයි ආවේ....පුළුවන් තරම් කට්ට කාපන්.. එතකොට රුපියලක් හොයන්න කොච්චර අමාරුද කියලා තේරෙයි...ටිකෙන් ටික එන්න ඉස්සරහටම ..:yes::yes:
    ජය වේවා!
    :)
    (I DNT WANNA GET INVOLVE WITH AN ARGUMENT WITH YOU BRO...:no:JUST SAID...) IF YOU WAN'T SOMETHING ..GO GET EM...
     
    • Like
    Reactions: TROJAN-MAN

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔකෙන් ගන්න තියන ආදර්ශෙ තමා මචන්, වියාපාරයක් පටන් ගන්න හො තියන එක දියුනු කරගන්න ඔනා නම් බැන්කු නයක් අරගෙන කරපන්, ලොස් උනත් ප්‍රොෆිට් උනත් මටයි පඩු හො ලාබ.. ගැනුන්ගෙ දැවැදි බිස්නස් වලට කලවම් කලොත් ලාබ උනොත් ඒකිගෙ පිනලු.. පාඩු උනාම දැවැද්ද කැවලු අම්මලා දීපු.. අනෙ මගෙ කට.. ,

    hah. gani business partner da. yako nikan business partnerlath oita wada ekinekawa wishwasa karanawane.:dull::dull:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    10930297-cleaner.jpg

    මම Aus වල ඉන්නෙ මචං. දන්නවනෙ, Cleaning තමා එහේ job එක...... කොහොමත් මාසෙට $4000+ (Rs 500,000ක් විතර) සෙට් වෙනවා....

    yako mage yaluwek kiwa oo mager kiyala....
    enam ooth meka danne naha karanne...... :lol::lol::lol:

    pattaine ban......