1. Malinga

    hitiwana kavi!!!!!!

    සොවක් තිබුණමුත් සගයන් නැති එකට සුමිහිරි මතක ඇත ඉතිරිව අපට අලුත් සගයො කියනා යස පද වලට එකතු වෙලා කියමූ කවි අපි යසට
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    aththanum hondai :D smiles valata godak aasai vage? :rolleyes: loku smiles collection ekak thiyenava vage :D
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :yes::yes: මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වෙන්න උත්සහයක් දරනවනම් කොහොමත් ලේ පිරිසිඳුයිනෙ :D
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked::shocked: kavu da epaa kivve? :sorry::sorry: manushayekuta nomile denna puluvan vatina ma dee thamaine hinava :D hina veddi ley ehemath pirisindu venava kiyala parani kathavak thiyenne. :D mahath venava kiyalath kathavaknum thiyanava lu lolz
  5. Malinga

    hitiwana kavi!!!!!!

    කවියේ රස දන්න ඔබ වැනි අය ඉන්නා ලක් බිම කෙසේ කවි රස නැති‍වී යන්නා අරුතින් සපිරි වදනට තාලය පෙන්නා තව කවි කියනු මිතුරේ කවි රස පෙන්නා
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :lol: hari hinaa vage? :P
  7. Malinga

    hitiwana kavi!!!!!!

    කලකට පසුව හිටිවන කවි කියනු රිසී කවියෝ රැසක් පද ගොතනා අයුරු ඇසී නිකමට ඔලුව දාල බැලු කලට දිසී ලස්සන කවි ඇතේ එළිවැට සමඟ නිසී
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    hehe eekane :D
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :yes::yes: eeka hondai. lavata chandi veema vage ma kapatin gen berenna tharum kapati veemath gahanu lamayekuta aabaranayak kiyala ada kaale hatiyata kiyanna venne. :D atheethayenum kivve ithin vena kathavakne ookata hehe.
  10. Malinga

    ** අවාරේ සිරිපා කරුණාව **

    උඩදි ගත්ත පින්තූරනම් හරිම අපූරුයි. ඒ වගේ ම ගමනත් අපූරු ගමනක් බව පින්තූර හා විස්තර වලින් පසක්වෙනව. ස්තූතියි අපිත් සමඟ මේ කරුණු බෙදා ගත්තට.
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    hehe tikak vithara chandi vena ekath hondai me samajaye inna gahanu lamai :D eeka thamai needa? dan ehenum apith ellila inna balannumko :rofl: habai bimata vatai da danne nae :lol:
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    oyath hena chandiyek vagene mehema hitiya. dan keedenekuta gahala elevva da? matath guti kanna vai da danne nae meeva ahala :lol::sorry:
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: walith yanava da? vadipura inne guti kana aya da naththum duvana aya da? :lol:
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    jolly gansiyanum methana kattiya joliye athi needa? ehenum ithin bayavenna deyak nahane kohomath :D
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේ ත්‍රේඩ් එකේ මොකක් ද වෙන්නෙ? මුල් පෝස්ට් එක දැක්කහමනම් බය හිතෙනව :rofl::rofl:
  16. Malinga

    |:::|:::|බිත්තරයක් කතා කරයි..|:::|:::|

    "බිත්තරයක් කථා කරයි." පොඩි කාලෙ රචනා ලියුවෙ එහෙම ද කොහෙද. මේකනම් හැබැයි බිත්තරයන්ගේ ගීතයෙන් ගීතය වගේ. නිර්මාණශීලීත්වය හොඳයි.
  17. Malinga

    need software

    http://torrentz.eu ooke Search karala ganna puluvan. comments balala ganna. aluth ekanum 14 namai 15 :D. http://www.demonoid.me ooke account ekak thiyanavanum eeken ganna eka vadiya vishvasa daayakai.
  18. Malinga

    Machan nxt monday RMV written test eka

    aluth eeva namine? parana eevamane thaama thiyenne? ehenum ithin papers 4 balagena giyahama hari. eevalin ekak thamai enne. maraga sanchcha valin prashana 10 ho 20 thiyanava. saamanya prashana thiyenne. :)
  19. Malinga

    පලතුරින් ඔබ ගැන දැන ගන්න.

    :rofl::rofl: honda velavata man eka palathurakvath kanne nae. eeka nisaa ekakvath thoragaththe nae :rolleyes:
  20. Malinga

    visheesha mukuth nae ithin. venada vage gedara thamai lolz

    visheesha mukuth nae ithin. venada vage gedara thamai lolz

    No contents