1. Malinga

    Sinhala help

    mokak da thiyena version eka? Windows 7 Ultimate edition ekkanum Sinhala language eka Windows 7 ekkama enava.
  2. Malinga

    FIREFOX Add-Ons HELP!!!!!

    https://addons.mozilla.org/en-US/firefox/addon/nightly-tester-tools/ dan man uda post ekedith kivve oya tool eka daanna kiyala. :rolleyes:
  3. Malinga

    FIREFOX Add-Ons HELP!!!!!

    Nightly Tester Tool ooka daala eeken Force Addons Compatibility kiyana eka tic karala restart karala balanna.
  4. Malinga

    Help me pls....

    Office 2010 install karaddi seerama features ekka da install kale? ehema features ekka install kale naththum aaith setup eka run karala e features install karanna. oyaa type karapu word eka hariyata select kalaa da? nikan uda cursor eka thiyala kalath enava vachana tika.
  5. Malinga

    Help me pls....

    http://www.elakiri.com/forum/showpost.php?p=9622459&postcount=68 http://elakiri.com/forum/showpost.php?p=10577582&postcount=11 oova balanna. man test karala balala nathi nisaa vagakiyanne nae. virus guard ekakin scan karala ganna.
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    hehe eekane :D TC, Good Night :D
  7. Malinga

    XP danna help ekakzzzzzzz

    download karala hard eke thiyala run karanna puluvan. habai ithin samahara velavata prashana enna puluvan. hard eka SATA da? naththum Pen Drive ekakin boot karala dannath puluvan.
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙනම් දැන් නිදි කුමරත් එක්ක වලියක් දාගෙන වෙන්න ඇති මෙතන ඉන්නෙ. එයා තව ටිකකින් උස්සගෙන යයි. :D එහෙනම් හෙට වලි බලමුකො :P
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒත් ඒක දැක්ක ගමන් මට මතක් වුණේ ගෑරැප්පුවක් කියන වචනෙ. පස්සෙ ටිකක් වෙලා හිතල තමයි හරි වචනෙ හොයාගත්තෙ :D දැන් දාල තියන එකනම් පොරවක් කියල කියමුකො. දැන් වලි ඉවරයි ද?
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked::shocked: me man? naththum vena Maali Ayya kenek da?
  11. Malinga

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    හැමදාම වගේ එළකිරි එකේ කට්ටියට රසවත් ආහාර වර්ග සාදන්න කියල දෙනවට බොහොමත් ම ස්තූතියි. ආහරය සකස් කරන ආකාරයට අමතරව එහි ඇති ගුණාංගයන් පහදා තිබීමත් ආහාරයට ගැනීමෙදි වැදගත් වෙයි විශේෂයෙන් කෑම පාලනය කරන අයට එහෙම.
  12. Malinga

    helpppp.......!!!! C in Eclipse

    http://www.dynamicdrive.com/forums/showthread.php?t=25615 ooka balanna.
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: අනේ අපිනම් එහෙම ‍ඒව දාන්න දන්නෙ නෑ. දැන් දැන් නම් පොඩි වලි ගතියක් දැක්ක මම :rofl: ඔයා ඔය ගෑරැප්පුවකුත් අරගෙන වලියට ද ලෑස්තිය? (ත්‍රිශූලයක් නෙමෙයිනෙ) :rofl:
  14. Malinga

    අවුට්look Recover

    File Recovery software ekak daala try karanna. e thanvala data thanpath velaa naththum ganna puluvan vai. habai vada karai ma da kiyanna bae. vena mukuth danna epaa hard ekata dan. format karalamane damme?
  15. Malinga

    අනේ ලොකු උදව්වක් ඕනේ

    drivers sampurana uninstall karala daala baluva da? vena resolution ekak dammahamath ohoma venava da? aluth ma drivers da daala thiyenne? hariyata penanne nae kiyanne oyaage default resolution eka da?
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rolleyes: මං දැක්කෙ නැහැනෙ මරාගන්න හදනව. අඩු‍ගානෙ නිකන් තල්ලුවක්වත් දානව දැක්කෙ නෑ :lol: හරි ඕන්න බලන් ඉන්නෙ :baffled:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: නෑ අයියා අපි තාම චූටියිනෙ. ලොකු අයියලට බයයි :shocked: :sorry: අනේ නෑ. අපි ඉතින් මෙතනට එන්නත් මොකක් හරි කියන්න එපායෙ. :lol: ඔයානෙ කිව්වෙ ජොලි වලි යනව කියල :lol:
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    meeke fun wali yanava kivvata man waliyak dakke nahane?
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    hehe eeka thamai. maru habai e smiles sets :D ara smile eka nikan mummy ekak nagitala avilla vage :rofl::rofl:
  20. Malinga

    hitiwana kavi!!!!!!

    එක එක අයගෙ රුචිකත්වය වෙනස් නිසා විවිධ ගීත බිහිවේ හතු පිපෙන ලෙසා ඉල්ලුමට සරිලනා සැපයුම් කරන නිසා සමහර ගීත ඇත යහගුණ සැවොම නසා

    No contents