කොයි විදියට බැන්ඳත් දෙදෙනා අතර විශ්වාසයක්, අවබෝධයක්, අනිත් කෙනාගෙ රුචි අරුචිකම් ගැන වැටහීමක් නැත්තම් ඒ දේ පවතින්නෙ නෑ. පැවතුනත් ඒ විවාහය සාර්ථක වෙන්නෙ නෑ. යෝජනාවකින් විවාහ වෙනවට වැඩිය ආදරය කරද්දි අවබෝධයක් ලබන්න තියන හැකියාව වැඩි වෙන්න පුළුවන්. හැබැයි ආදරයෙදි ඒ පුද්ගලයාගේ සැබෑ ස්වභාවය එළියට එනවද...