බොහොමත් ම ස්තූතියි වැදගත් ලිපියක් දැම්මට එළකිරි සහෝදර සහෝදරියන් වෙනුවෙන්. අන්තර්ජාලයේ දි ආරක්ෂාව ගැන හැමෝම වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. ඔවැනි මෘදුකාංග පරිගණකයේ ස්ථාපනය කරනවට අමතර ව පරිගණකය සාධනීයව පාවිච්චි කිරීම ගැන දැනුමක් ලබාගන්න එක ඉතා වැදගත්. මොකද ඔය මොන මෘදුකාංගය තිබුණත් නිවැරදිව හා පරිසමින්...