EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ අද සැහෙන්න බිසී වගේ සැරෙන් සැරේ ඇවිත් ත්‍රෙඩ් එක කාලා දුවන්නේ....... :rolleyes::rofl:

    :yes: ඔව් බං උදේ ඉදන් එක එක වැඩ වලට දිව්වා...... හිට්ලර්ගේ නංගිටත් මරිසිය දාගෙනනේ ඉන්නේ මේ දවස් වල මම :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    destination: rathnapura
    reason : delivering LED lights
    staying overnight : yes
    date returning : tomorrow

    thawa prashna thiyenawada ? :P

    ජබාෂ්.........
    ඒ ඔබට ඇසුනේ කොෂ්වත්තේ කවුපියා ගෙඩිය පිටින් ළිදට දෙරි ගසන හඩයි..........

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන්ට තියෙන ප්‍රශ්න , කොසා මිනියගේ ගෙදර හිටිය කියල හෙට ඉර නොපායනවා වගේ :P

    :rofl::P ජයියගයි සැසාගෙයි වගේ සීන් එකක් නෑ නේ.... ඒ නිසා අවුලක් නෑ..... :D:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිහාසයේ ප්‍රථම වතාවට මමද අපේ රත්නේව පැරද්දුවේ.........? :confused::confused:

    SANJEE 1,292
    urajdrlk 1,281
    kosandpol 929
    minipura 823
    dath kimbula 639
    tharinda76 586
    kingdewi 578
    malkavi 446
    Mr PERERA 383
    WICKILEAKS 262
    Sun_Boy 156
    Kumara456 83
    geethq 80
    yakshaya 61
    gayankuwait 28

    :shocked: :frown: මම කිවවේ උදේම...... උඹ එන්නේ ත්‍රෙඩ් එක කන්න තමා කියලා..... ඔන්න දැන් උඹ තමා මේකේ සුපිරිම ත්‍රෙඩ් කන්නා..... ඉරිදා එන්නෙත් නැතුව, සෙනසුරාදා වරුවක් විතරක් ඈවිල්ලත්..... මේ ත්‍රෙඩ් එක කෑම නම් අතිවිශිෂ්ඨයි ආ....... :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අම්මෝ එපා එපා....... එපාම එපා...... :no::no::no::no: අළුත් නම්බු නාම වැටෙන්න කලින් යුරාටම මේ තැන ගන්න කියන්න ඕනේ........

    :frown: නෑ මටත් එපා.... උඹ තමා නව ත්‍රෙඩ් කන්නා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක නිකන් ලයිවු මැච් එකක් බලනවා වගේනේ :p

    අපොයි නෑ මුල්ලේරියා හොස්පිටල් එකේ ට්‍රේනින් එකෙන් පස්සේ ඔය වගේ ලයිවු අප්ඩේට් එකක් ඇහුවමයි :rolleyes:

    :rofl: කොස් පොල් අයියා ලිදේ...... :lol: :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    so , cockatoos!!
    Good morning!!!

    උදේ බලද්දී සයිට් එක ඩවුන්......ජීටී කියල තමා සයිට් එක අප් කර ගත්තේ......
    මේන්ටෙනන්ස් වලට වැසුවලු.......:shocked::eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    so , cockatoos!!
    Good morning!!!

    උදේ බලද්දී සයිට් එක ඩවුන්......ජීටී කියල තමා සයිට් එක අප් කර ගත්තේ......
    මේන්ටෙනන්ස් වලට වැසුවලු.......:shocked::eek:

    Good morning!!! Good morning!!! & also Good morning!!!

    හිහි එව්වත් කෙරෙන්නේ එපායෑ...... :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Good morning!!! Good morning!!! & also Good morning!!!

    හිහි එව්වත් කෙරෙන්නේ එපායෑ...... :cool:
    කූඩු වලින් එළියට බැහැල තියෙන්නේ අපි දෙන්නා සහ විකියා පමණයි වගේ....
    ඌ උදේ 8.30 විතර කෝල් කලා කොටුවෙ ඉදන්.....:cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කූඩු වලින් එළියට බැහැල තියෙන්නේ අපි දෙන්නා සහ විකියා පමණයි වගේ....
    ඌ උදේ 8.30 විතර කෝල් කලා කොටුවෙ ඉදන්.....:cool:

    ඒ කියන්නේ විකියා කුකුලත් උස්සගෙන පාන්දරින්ම කොටුවට ඇවිත් වගේ...... අරෙහේ මිණිපුරේ තත්වේ කෙසේද දන්නේ නෑ.........
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කූඩු වලින් එළියට බැහැල තියෙන්නේ අපි දෙන්නා සහ විකියා පමණයි වගේ....
    ඌ උදේ 8.30 විතර කෝල් කලා කොටුවෙ ඉදන්.....:cool:
    adow submarine hadanna bacon/ham ganna giya 150gk ru 450 :P
    ane h^^^ kiyala kukulek aran gedara awa e salli walin :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    adow submarine hadanna bacon/ham ganna giya 150gk ru 450 :P
    ane h^^^ kiyala kukulek aran gedara awa e salli walin :rofl:
    ප්‍රීමා චිකන් හැම් සහ බේකන් තියනව ගල් ඉබ්බෝ........
    ඒව ගනන් අඩුයි..........ඒව ගනින්...............

    සබ්මැරීන් බන් එක සෙට් වුණා ද? ෆිනේගල් එකේ තියනවා අඩි එකහමාරක විතර:shocked: සබ්මැරීන් බස් එකක්........:cool:
     
    Status
    Not open for further replies.