Location: අගනගරේ කිට්ටුව
![]()
ඔව් අගනගරේ කිට්ටුව තමා...... කියහන් බලන්න අගනගරේ කියෙන්නේ කොහෙද කියලා.....
Location: අගනගරේ කිට්ටුව
![]()
හෙට බස් ලබු ජෝඩුවත් එනවා කියුව, එන්න බැරිද......![]()
එන්න නම බැරි වෙනවා මිණියෝ........ 







thuuththukudiye wennathiඔව් අගනගරේ කිට්ටුව තමා...... කියහන් බලන්න අගනගරේ කියෙන්නේ කොහෙද කියලා.....
![]()

මේ කිඹුලා අයියේ ලංකාවේ අල අරන් අපිට ගෙදරදී ෆ්‍රෙන්ච් ෆ්රයිස් හදාගන්න බැරිද.....
කොල්ලෝ දෙන්න දෙන තරමක් කනවා, ගෙදරදී හදාගන්න පුළුවනි නම්![]()
කොසාව,මදුරුවෝ නම් සෑහෙන්න දෂ්ට කරන්න ඇති. ඉරිටබල් කියල නෙට් එක දාගන්නේ නැතිව නිදාගත්තේ.....![]()


මේකේ නම මැරිඩ් ක්ලබ්. තියන්නේ වෙන එව්වා![]()
උඹ කියන්නේ මෙතන මොනවා කතා කරන්න කියලද.....?? 
පුළුවනි........මේ කිඹුලා අයියේ ලංකාවේ අල අරන් අපිට ගෙදරදී ෆ්‍රෙන්ච් ෆ්රයිස් හදාගන්න බැරිද.....
කොල්ලෝ දෙන්න දෙන තරමක් කනවා, ගෙදරදී හදාගන්න පුළුවනි නම්![]()
පුළුවනි........
හැබැයි අල අළුත් ඒව වෙන්න ඕන.......
අර තීරු කපන්න වෙනම උපකරණයක් තියනවා.......ඒක ඕන.....
කපන අල තීරු සිට්රික් ඇසිඩ් 0.01% ද්‍රාවණයක දාන්න ඕන නැත්තං කහට පිපෙනවා......
එහෙම දාපු ඒවා ඩීප් ෆිසර් එකේ මාස 3ක් විතර තියා ගන්න පුළුවන්...
තෙල් අඩුවෙන් යන සහ තෙල් නැතුව බදින ගැජට් එකක් ගත්තොත් ගොඩ ම තමා(ඉට් ඒව ගනන් ඕයි!!)



nawathath kaduwela..

සිට්රික් ඇසිඩ් ගන්නට තිබේ....ඔය කියන්නේ අර ෆිලිප්ස් ගැජට් එක නේද....... හෆ්ෆා එක පට්ට ගණන් නේන්නම්..........
සිට්රික් ඇසිඩ් 0.01% ද්‍රාවණය හදාගන්නේ කෙසේද........?![]()
සිට්රික් ඇසිඩ් ගන්නට තිබේ....
නැත්තං වෙන සිට්රික් ඇසිඩ් මූලයක් හොයා ගනිං කෝ.......
සාමාන්‍ය දානීම නේ..........
ඒක තමා බුරම්පියෝ මමත් කීවේ......මම ඇහැව්වේ ඔය 0.01% එක ගැන.......





ඒක තමා බුරම්පියෝ මමත් කීවේ......
සිට්රික් ඇසිඩ් මූලයක් දන්නෙ නෑ.....
පැනපිය ළිදේ.....
දෙහි බැවක් මිරිකලා වතුර ලීටර් එකකට ගත්තාම හරි.....
අයියෝ ෂල්ලි!!!!!!![]()


උඹ කියන්නේ මෙතන මොනවා කතා කරන්න කියලද.....??
![]()


me podi ayata kiyala denna ona married club eken.. lingika adyapanaya gana hodata.. positions gana![]()



කොහෙද රත්නපුරේ...... උන් ඩබල බයික් එකේද එනවයි කියන්නේ........?එන්න නම බැරි වෙනවා මිණියෝ........
![]()



කඩෙන් ෆ්‍රීස් කරපු චිප් ගෙනත් බැදලා දෙන්නේ. හොඳ නැද්ද......පුළුවන් මමත් අහලා තියෙන හැටියට........ පොඩ්ඩන්ට දෙන්නේ බැදපුවද නැතිනම් ගෙදර ගිහිං බැදලා ගන්න පුළුවන් එව්වද.......?
