පතල් බහින්න ඕන කේන්දර බලලලු! ලක් කාරය ඇවිත් අත පෑවත් ගල් සෙට් වෙනවලු!
කේක් බුක්...පොඩි උන් දෙන්නා.........අනික තේක් 2යි හම්බ වුණේ.....සීනි දවටපු ආමන්ඩ් ඇට පොඩි මලු දෙකක් නම් හම්බ වුණා..දෙන්නද?
කොහෙද බං ඌ අමද්‍යප එකෙක්....අනික අපිත් දැන් කලාලාලාලාලාලාලාලාලාලතුරකින් නෙව....බීර එකකට වැඩි යමක් නෑ...