1. dath kimbula

    වාස්ගුණවර්ධන මහින්දගේ ලඟම හිතවතෙක්.

    අනේ උකේ.....ගොං ජෝක් දෙන්න එපා ඕයි........ මේ එංගලන්තෙ කියල හිතුව ද? නැත්තං අමෙරිකාව.......... දැන් ඔය මිනිස්සුන් ගේ ෆැමිලි ෆොටෝ, ඔකේෂනලි ගහපු ෆොටෝ වල එහෙම ඔය පාස් තියනව ද කියල පෙන්නපං කෝ............. අපි උඹ වගේ මොළේ *කට බැහැපු උන් නෙවෙයි බං....බොරුවක් කියන කොට අහුවෙන්නෙ නැති වෙන්න...
  2. dath kimbula

    EK Married Club-6

    මට පෙට්ටි හම්බ වුණේ නෑ.............:dull:
  3. dath kimbula

    EK Married Club-6

    ඉදපිය දැන්මම මම ගින්න දෙන්න චැට් එකෙන්......
  4. dath kimbula

    EK Married Club-6

    පු*න්:rofl::rofl::rofl:
  5. dath kimbula

    වාස්ගුණවර්ධන මහින්දගේ ලඟම හිතවතෙක්.

    :rofl::rofl::rofl: කතා කොට වැඩක් නැත......... අරලිය ගහ මන්දිරේ විසිටර්ස් පාස් එල්ල ගෙන ඉන්න උන් ළගම හිතවත්තු......ලොල්ස්....... යකෝ ළගම හිතවත්තු නම් ඔය පාස් ගහන් එනව ද? මූ හිතා ගෙන ඉන්නේ කිරියෙ ඉන්න ඔක්කොම උන් මූ වගේ මොළේ *කේ තියන ලොන්ත ඩයල් කියලා............ වාස් ගුණවර්ධන නෙවෙයි පාරෙ බල්ලෙක්...
  6. dath kimbula

    කුජ 7 නම් ?

    කුජ 7 නම්.............. 7 මගේ නම්............. කාටවත් ඇයි වේදනා.................
  7. dath kimbula

    මට අලුත් ගේම් එකක් සෙට් උනා.. උබලටත් ඔන්න

    සාතො මම ඕක ගැහැව්වෙ කිරි බොන කාලෙ නේ බං....... උඹ ඉන්නේ අතීතෙ ද තාම?
  8. dath kimbula

    EK Married Club-6

    කාවයියා දැන් මොකෝ ජොබේ තත්තේ..........
  9. dath kimbula

    EK Married Club-6

    මේ ප්‍රශ්නෙ අහන්නෙ නම් හොදතට නෙවෙයි රජෝ........ මම කියන්නම් හරක පොල් පැලේට හැරෙන්නේ ඔය නම්............... 2 සෙට් වෙවා!!
  10. dath kimbula

    EK Married Club-6

    උඹවයි මාවයි තව ස්කෘ එස්එල්,හොනස්ට් කිලර් එහෙම හැක් කරනව කියල තර්ජනයක් තිබ්බෙ...... මට චූ ගියා බං කාසමේ.............බයට.....:baffled::baffled::baffled::baffled: මම නෙවෙයි..ඌ ඉල්ලං ඌයියා වෙන්නේ.......... පැච් ගැසුවට වැඩක් නෑ අප්පා බික්කි ගෙනත් දෙන නිසා දෝණිට........:dull:
  11. dath kimbula

    EK Married Club-6

    :D:D පට්ටයි නේහ්........ ඔන්න මහන්සියේ ප්‍රතිඵල.......... (තව ඉතිං ආදරණීය අතුරු ප්‍රතිඵලත් තියෙන්න නැතුවැයි!!:P)
  12. dath kimbula

    EK Married Club-6

    දැන් කෝන් ටයිප් එකක් ද එතකොට තියෙන්නේ...ලොල්ස්...... අර පෙරුමාල් කියන සුනඛ පුත්‍රයා ෆේක් හදාගෙන පුදුම ගේමක් දෙන්නේ...... මටත් තර්ජනයක් කරල තිබ්බා එකවුන්ට් එක හැක් කරනව කියලා....... මුංට කරන්න ජොබ් නැද්ද බං මේ පො** ආතල් දෙන්නේ...........:dull::dull:
  13. dath kimbula

    යකෝ...තෝවයි මාවයි හැක් කරනව කියනවා...

    යකෝ...තෝවයි මාවයි හැක් කරනව කියනවා...... http://www.elakiri.com/forum/showpost.php?p=15164722&postcount=91 මට කක්කි ගියා කාසමේ මතං............
  14. dath kimbula

    EK Married Club-6

    ඒක නේ..... අද උදේ ෆේක් අපතයත් ආයෙ ඇවිත් ගියේ..............
  15. dath kimbula

    EK Married Club-6

    ආහ්...දේවි මලේ.........
  16. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇඩුණා පප්පේ කියවලා.............. දැන් විදින්නෙ මොනවද කියල හිතෙනව බං........ ගිය අවුරුද්දෙ යන්තං සරුංගලයක් ඇරිය පුත්තරය එක්ක........ දැං මේ යන්නේ මහ ඒකාකාරී, මහ ලොන්ත කොකටු ජීවිතයක් බං......:dull::dull::dull: අනේ මගේ නංගිය ඇවිත්...දැක්ක කල්.......:D කොහෙද බං ගිහින් උන්නේ.????:rolleyes:
  17. dath kimbula

    කන්න වැදගත් දේවල්...

    :yes::yes::yes::yes::yes: මේකට රෙපක් දෙකක් නෙවෙයි අටක් ම දමා ගැසුවේ නැත්තං වැඩක් නැත..........
  18. dath kimbula

    EK Married Club-6

    ඊයේ සෑ හෙන පට්ට ඇක්‍රොබැටික් වැඩක් වෙලා වගේ.................:baffled::baffled::baffled::P
  19. dath kimbula

    http://www.elakiri.com/forum/showpost.php?p=15164077&postcount=2 අරූ ආයෙ ඇවිත්

    http://www.elakiri.com/forum/showpost.php?p=15164077&postcount=2 අරූ ආයෙ ඇවිත්
  20. dath kimbula

    තාම ටුපැක් තමා නේ.......... එම්සී කියන එකේ තේරුම අරක නේද? මගේ ඥාතියා.....:)

    තාම ටුපැක් තමා නේ.......... එම්සී කියන එකේ තේරුම අරක නේද? මගේ ඥාතියා.....:)

    No contents