ඔය ඔළු කට්ට ඇතුලේ ළොදයක් තියෙන්නේ ඔය අවලං කටට වචන එන්න කලින් පෙරල ගන්න.......
එහෙම වෙන්නෙ නැත්තං ඉතිං සමාජයෙන් තමා ඒ ක්‍රියාවලිය සකසන්නේ.....
සකසන ක්‍රමය තමා කණ රත් වෙන්නට දීම හෝ කට ගලවා අතට දීම.........
රිදෙනව තමා...
නමුත් ඒක තමා ඇත්ත......
රේඩියෝ එකේදී සෑහෙන්න කියල ඇති කතා කරන කොට උඩ බිම බලල...