අළුත් සිංදු වලට කැමති වෙන්න හුගක් ඒව හිතට/ආත්මෙට වදින්නෙ නෑ තරිදුවෝ.......
මම පැරණි ගී රසිකයෙක් නේහ්...........
ඒවායින් නම්........
සිංහල - මා මළ පසු -පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආවාර්ය ඩබ්.ඩී. අමරදේවයන්
ඉංගිරිසි - Now & Forever - Richard Marx
හින්දි - ඇක්ල චලෝ රේ -අමිතාභ් භච්චන් ගේ පුනර්...